ප්‍රාදේශිය සභා සභාපතිවරුන්ගේ දුෂණ වංචා නිසා නිසා ආණ්ඩු පක්ෂයේ ප්‍රාදේශිය සභා අයවැයෙන් පරාජය වෙතියි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී හසන් අලි මහතා ප්‍රකාශ කැර සිටි.
දේශපාලනය කරන මුවාවෙන් එලෙස වංචා දුෂණ කරන ප්‍රාදේශිය සභා සභාපතිවරුන්ට එරෙහිව පරීක්ෂණ පවත්වා දඩුවම් කළ යුතු බව ද ඒ මහතා කියයි.
2025 දෙසැම්බර් මස 18
670
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ සභාපති දුෂණ නිසා අය වැය පරදී ’
ප්‍රසාද් Monday, 16 December 2013 11:02 PM
දඩුවම් කරන්න කී දෙනෙක් ඉන්නවා ද?
සත්‍යයා Tuesday, 17 December 2013 05:54 AM
ප්‍රා. දේ. සභාපති වරුන්ගේ දුෂණ වලින් පරදින්නේ අය-වැය විතරක් නොවෙයි ආණ්ඩුවත්. මොකද මේ සර්පයින්ව කිරිදීල හැදුවේ මේ ආණ්ඩුව නිසා.(නදී)
රොකී Tuesday, 17 December 2013 08:00 AM
සභාපතිලා ඔක්කොම හොරු. ඒ අය ගහන ගැහැලි වලින් ලොක්කන්ටත් කොමිස් එක යනවා. (නදී)
අචිනි Monday, 16 December 2013 04:33 PM
කාටද පුළුවන් දඬුවම් කරන්න? (නදී)
සුනිල් Tuesday, 17 December 2013 09:37 AM
මගේ ගමෙත් වුණේ මෙහෙම දෙයක් කියලයි මම නම් හිතන්නේ. ඇත්තටම මට හරිම කනගාටුයි (නි)
ද සිල්වා බෙර්ලින් Monday, 16 December 2013 04:53 PM
හොඳ අදහසක් නමුත් බළලගේ කරේ මිනි ගෙඩිය බදින්නේ කවුද ?(නදී)
අමිල කටුනායක Monday, 16 December 2013 05:01 PM
ඒකම නෙමෙයි වෙන හේතුත් තියෙනවා. කොහොමත් අහේතුව තමයි.(නදී)
පෙඩ්රික් Monday, 16 December 2013 09:37 PM
ගොඩක් ප්‍රාදේශීය සභාවල සභාපති තමයි ප්‍රදේශයේ ඉන්න ලොකුම මැරයා, කුඩුකාරයා, ස්ත්‍රී දුෂකයා, කප්පම් කාරයා. මහරගම පිළිකා රෝහලේ රෝගීන්ගෙන් 25% අනවසර ගරාජ අවට පදිංචි වී සිටි නිවැසියන්. වහාම අනවසර ගරාජ වසා දමන්න සභාපති කැමති නැහැ.(නදී)