IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සෝභිත හිමි ජන්ම දිනය වෙනුවෙන් සමාජ සේවා රැසක්

අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන් ගේ 74 වැනි ජන්ම දිනය යෙදෙන ලබන 29 වැනිදා සමාජ සේවා  රැසක් සිදුකිරීමට මාදුළුවාවේ සෝභිත නාහිමි ගුණානුස්මරණ පදනම සැරැසෙයි.

සෝභිත හිමියන් විසින් ඉදිකරන ලද විලච්චිය සමීපයේ ඇලපත්ගම දී සිදු කැරෙන බව පදනමේ ප‍්‍රධාන පැවිදි අනුශාසක කෝට්ටේ කල්‍යාණි සාමග‍්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහනායක ඉත්තැපාන ධම්මාලංකාර නාහිමියෝ පැවැසූහ.

‘‘ඇලපත්ගම ජනතාවගේ පහසුකම් වැඩි දියුණු කරන වැඩ පිළිවෙළක් අරඹනවා. එමෙන්ම උන්වහන්සේ ගේ පිළිරුව හැදීමට මේ වන විට පාර්ලිමේන්තුව අසල ඉඩමක් වෙන් කර එහි මූලික වැඩ සිදු කෙරෙමින් පවතිනවා’’ යැයි ද ඒ හිමියෝ කීහ.

web_ittapana_2016524



අදහස් (0)

සෝභිත හිමි ජන්ම දිනය වෙනුවෙන් සමාජ සේවා රැසක්

ලසිත් Tuesday, 24 May 2016 01:21 PM

උන්වහන්සේට කරන්න පුළුවන් උපරිම ගෞරවය තමා ජනතාවට උපරිම සහන දීම හා විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම. උන්වහන්සේ හිටියත් කතාකරන්නේ ඔයදෙක ගැන තමා (බ)

:       0       0

විද්‍යා Tuesday, 24 May 2016 02:44 PM

හොඳ ශ්‍රමදානයක් සංවිදානය කරලා ගං වතුරෙන් හානි වෙච්ච පළාත් සුද්ද කරලා ගස් ටිකක් හිටවන්න. ඉත්තෑපානේ ධම්මාලංකාර හාමුදුරුවෝ මෙය පිළිගනී කියලා මම හිතනවා. උන්වහන්සේත් ඉතාම ගුණ ගරුක හිමි නමක්. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 783 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site