2025 දෙසැම්බර් මස 30
41
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
337
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සුබ අලුත් අවුරුද්දක් වේවා
සරණපාල Wednesday, 13 April 2016 06:01 AM
ලබන නව වසර ලංකාදීප කතෘ මණ්ඩලයටත් ලංකාවාසී සියලුම දනටත්, ප්‍රතිචාර දක්වන අයටත් කිරියෙන් පැණියෙන් ඉතිරේවා! (නි)
ෆාරා Thursday, 14 April 2016 04:16 AM
ඔබ සියලු දෙනාටම ලැබුවා වූ මේ නව වසර සාමයෙන් සතුටින් පිරුන සෞභාග්‍යමත් වසරක් වේවා! (නි)
විජිත් Wednesday, 13 April 2016 08:45 AM
ලංකාදීප කතෘ මණ්ඩලයේ සියලු දෙනාටත්,පොදුවේ ලෝකවාසී සියලු දෙනාටමත් මේ ලැබුවා වූ සිංහල හා හින්දු නව වසර සතුට,සැනසුම, නිරෝගී සුවය හා ඔබ සිතන පතන හැම දෙයක්ම ලැබෙන, වාසනාවන්ත වසරක් වේවායි ඉතසිතින්ම ප්‍රාර්ථනා කරමි. (නි)
සෞදි සරත් Wednesday, 13 April 2016 10:51 AM
විදෙස්ගත සියලුම මගේ ශ්‍රී ලාංකික යාළුවන්ට සුබ නව වසරක් වේවා! (නි)
විදානේ Wednesday, 13 April 2016 10:52 AM
ලංකාදීප කතෘ මණ්ඩලයේ සියලු දෙනාට වාසනාවන්ත වසරක් වේවායි ඉතසිතින්ම ප්‍රාර්ථනා කරමි. (නි)
ගොඩ්ෆ්‍රී Thursday, 14 April 2016 09:13 AM
ලංකාදීප කතෘ මණ්ඩලයේ සියලු දෙනාටත්, ලංකාදීපයට පුවත් සපයය සියලු දෙනාටත්, අනන්ත බාධා මැද පුවත් සපයන සියලුම පුවත්පත් වාර්තාකරුවන්ටත්, ලෝකවාසී සියලු දෙනාටමත්, එසැණ සාමාජිකයින්ටත් සුබ අලුත් අවුරුද්ද් වේවා! (නි)
ඉසුරන්දි Wednesday, 13 April 2016 04:09 AM
ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවායි පතමි! (නි)
ඉනෝකා Thursday, 14 April 2016 09:40 AM
ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)
සාරංග Wednesday, 13 April 2016 05:12 PM
අදහස් දමන සියළුම එසැණ සාමාජිකයින්ට සුබ අලුත් අවුරුද්ද් වේවා! (නි)
සොපී Wednesday, 13 April 2016 05:12 PM
ලංකාදීපයේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)