IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සබරගමු සරසවි සිසු ගැටුමෙන් 9ක් රෝහලේ

(සමිපත් ප්‍රියනන්දන සහ   නාලක ජේ හෙටිටිආරචිචි)

සබරගමුව විශ්වවිද්‍යාලයේ  සිසුන් දෙ පිරිසක්   කළ පහර  දිමකින්  පළමු  වසරේ  සිසුන්  09 දෙනෙකු  තුවාල ලබා  බලන්ගොඩ  මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පැවැසීය.

03 වැනි වසරේ  සහ 04 වැනි වසරේ  කළමනාකාර පිඨයේ   ඉගනුම ලබන  සිසුන් දෙපිරිසක්  විසින්   ඊයේ (15) රාත්‍රීයේදී මෙ⁣ම  පහර දිම  සිදුකර ඇති බවට අනාවරණය  වන  බව පොලිසිය කියයි.

 පහර  කැමට  ලක්ව  ඇති  සිසුන්  පිරිස  සබරගමුව විශ්වවිද්‍යාලයේ  දයාසාන්ති  නේවාසිගාරයේ  රැදි සිට  ඇති අතර  ⁣ජ්‍යෙෂ්ඨ සිසුන්  එම  නේවාසිගාරයට  ඇතුළු වි  නවක සිසුන්  කොණ්ඩා  සහ රැවිලා  බා  නොමැති  බව  පවසා  මෙලෙස පහර දි ඇති බවට වාර්තා  වී ඇතැයි පොලීසිය කියයි.

පහර දුන් සිද්ධියට සමිබන්ද මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර සමනල වැව පොලිසිය පරික්ෂණ සිදු කරයි. 

සිද්ධියෙන්  රෝහල් ගත කර ඇති සිසුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු පැවැසීය.



අදහස් (2)

සබරගමු සරසවි සිසු ගැටුමෙන් 9ක් රෝහලේ

Ruhunu Thursday, 16 February 2023 10:02 AM

රතු සහෝ දරයො

:       3       9

Santhu Thursday, 16 February 2023 11:23 AM

එවුන්ගෙ කොන්ඩ රැවුල විතරක් නෙවී බෙලිම කපලා සරසවි වැටේ ගහන්න ඕන මතක සටහන් සේ

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site