පවතින අයහපත් කාලගුණය හේතුවෙන් සබරගමු පළාතේ සියලු පාසල් බදාදා හා බ්‍රහස්පතින්දා දිනවල වසා තැබෙන බව පළාත් අධ්‍යාපන බලධාරීහු පවසති.
මේ අතර ගම්පහ හා මහනුවර දිස්ත්‍රික්කවලද පාසල් කිහිපයක් බදාදා (18) දිනයේ වසා තැබෙන බව පළාත් අධ්‍යාපන බලධරයෝ කියති.
ගම්පහ කොට්ඨාසයේ කැලණිය, හෝමාගම, හංවැල්ල කොට්ඨාසවල පාසල්ද හෙට දිනයේ වසා තැබේ.
මහනුවර දිස්ත්‍රික්කයේ ධර්මරාජ, මහමායා, ඩී.එස්.සේනානායක, සුමංගල, ගෝතමී, කන්නන්ගර හා ශිවශක්ති යන පාසල් 18 හා 19 යන දිනවල වසා තැබෙන බව ද කියති.
2025 දෙසැම්බර් මස 30
140
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
760
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සබරගමු පාසල් දින දෙකක් වසයි
විමලරත්න Wednesday, 18 May 2016 12:28 AM
මේ අයහපත් කාලගුණය ඉක්මණින් පහවේවා! (නි)