දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ අවුඩන්ගාව ප්‍රදේශයේදී බදාදා (6) රාත්‍රී ත්‍රීරෝද රථයක් සහ සුඛෝපබෝගී ජීප් රථයක් අනතුරට ලක්වී ත්‍රීරෝද රථයේ ගිය දෙදෙනෙක් මියගොස් ඇතැයි පොලිසිය කියයි. මියගොස් ඇත්තේ අවු 25සහ 42 වයස්වල අවුඩන්ගාව හා හබරණ පදිංචිකරුන් බව සීගිරිය පොලිසිය කියයි .
කොළඹ සිට කින්නියා බලා ගිය ජීප් රථයක් හා ත්‍රීරෝද රථයක් මෙලෙස අනතුරට ලක්වී ඇත.
ජිප් රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගත් බව සීගිරිය පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
16
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
333
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සැප රියෙන් මරුවා එයි
බණ්ඩාර Thursday, 07 April 2016 10:45 AM
අපිට කියන්න බැහැ හරියටම කුඩා නිවැරදිද කියා (හේ)
සුජිත් නිශාන්ත Thursday, 07 April 2016 05:55 AM
මිනිස්සු අවශ්‍ය ප්‍රමාණයට වඩා සැප හොයන්න ගිහිල්ලා තමයි විනාශ වෙන්නේ. විනාශයට කියන තවත් නමක් තමයි සැප සෙවීම. නියම සැපය නම් නිවන් සැපයයි. එය නොවිඳින බැවින් එහි අනිත්‍ය බවක් දුක් බවක් අනත්ත බවක් නැත. එබැවින්ම එය උසස්ම සැපය වේ.(ම)
ධම්ම Thursday, 07 April 2016 06:58 AM
මියගිය දෙදෙනාට නිවන් සැප ලැබේවායි පතමි. (ම)
රාජුන් Thursday, 07 April 2016 07:49 AM
සුජිත්, සැප රියේ ගිය අයට මොකුත් වෙලා නැහැනේ. (නි)
නීල් මාගෙදරගමගේ Thursday, 07 April 2016 08:20 AM
මහාමාර්ග හැම එකක්ම මැද බැම්මකින් දෙකට බෙදිය යුතුවේ. (නි)
ඉසුරු Thursday, 07 April 2016 08:47 AM
අනේ දෙවියනේ! විශාල ඛේදවාචකයක් (නි)
අක්‍රම් සෞදි Thursday, 07 April 2016 08:57 AM
ඉන්දියන් බඩු ඔහොම තමයි. වැදුනොත් ‘සොරිම‘ තමා (නි)
නුවන් Thursday, 07 April 2016 09:36 AM
වේගය තමයි මේ අනතුරු වලට මූලික හේතුව.(හේ)