IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සාපෙළට අරියාදුවක්

බොරැල්ලේ සාමාන්‍ය පෙළ විභාගය ඇගැයීම් මධ්‍යස්ථානයක් අසළ දේශපාලන රැස්වීමක් නිසා තම ඇගැයීම් කටයුතු වලට බාධා වන බවට උත්‍ර පත්‍ර පරීක්ෂකවරු පිරිසක් විභාග දෙපාර්තමේන්තුවට පැමිණිලි කළහ.

ඒ ගැන සොයා බලන බව විභාග දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.



අදහස් (0)

සාපෙළට අරියාදුවක්

.නිරංජල. Tuesday, 21 January 2014 02:54 PM

විරුද්ධ පක්ෂවලට නම් කිසිවෙකුට බාධාවක් නැතත් පොලිසිය ඉක්මනින් මැදිහත් වී එම සංවිධායකයන් අත්අඩංගුවට ගෙන අධිකරණයටත් ඉදිරිපත් කර හමාරය.මෙහි දී උත්තර පත්‍ර පරීක්ෂකවරු පැමිණිලි කරන තෙක් පොලිසියට මේවා පෙනෙන්නේ නැත. (දී)

:       0       0

වසනා Tuesday, 21 January 2014 02:54 PM

100% වැරදි වැඩක් ළමයින් කියන්නේ රටේ අනාගතය, ඒ බව තේරුම් අරන් වැඩ කරන්න (දී)

:       0       0

හර්ෂ Tuesday, 21 January 2014 02:54 PM

අධ්‍යාපනයට වඩා දෙශපාලානය ලොකුද (දී)

:       0       0

නිකුක Tuesday, 21 January 2014 02:54 PM

හෝමාගම ප්‍රදේශයේ පාසලකටත් ඔය වගේ සිද්දියක් උනා (දී)

:       0       0

සේනානායක Tuesday, 21 January 2014 03:27 PM

සරත් ෆොන්සේකා මහතාගේ රැස්වීමට බාධාකර වාහන හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නට තිබුණු උවමනාව සහ ආත්ම ශක්තිය ඇයි මේ රැස්වීම් නැවත්වීමට නැත්තේ.මොකක්ද මේ දෙබිඩි පිළිවෙත.(නදී)

:       0       0

යසවතී Tuesday, 21 January 2014 03:36 PM

සාමාන්‍ය පෙළටවත් නොගිය අය කරන වැඩනේ.(නදී)

:       0       0

සුනිල් ගම්පොළ Tuesday, 21 January 2014 10:04 PM

උත්තර පරීක්ෂක මහත්වරුනී දේශපාලනයට බාධා කරන්නේ නැතුව උත්තර පත්තර ඇගයීම තරන්න. එහෙම බැරිනමි ගෙදර යන්න මෙ ලංකාව බව මතක තබා ගන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site