IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සුපිරි හෝටල සේවකයන්ට ඇප

කොළඹ නගරයේ සුපිරි හෝටලයක සේවිකාවක පානදුර හෝටලයකදී බීමත්ව කෙළෙසීයැයි රිමාන්ඩ් කැර සිටි සැකකරුවකු හා ඊට අනුබල දුන් තිදෙනකු දැඩි ඇප කොන්දේසි මත මුදා හරින්නැයි පානදුර  ප්‍රධාන මහේස්ත්‍රාත්  රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.

රොෂාන් ද සිල්වා, අරෝෂ චන්දිම, චරිත් නිෂාන්ත සහ කණිෂ්ක රෙජිනොල්ඩ් මෙසේ මුදා හළ අය වෙති.

සැකකරුවන් සිව් දෙනාට වෙන් වෙන්ව රුපියල් 25000 ක් බැගින්  ඇප ද ලක්ෂ දෙක බැගින්  වු ශරිර ඇප දෙක බැගින්ද  නියම කෙරිණි.  



අදහස් (0)

සුපිරි හෝටල සේවකයන්ට ඇප

රනිල් Tuesday, 10 December 2013 02:52 PM

මුන් ඔක්කොම හංගල තියෙන ආයුධ බලන්න ගෙනිච්චා නම් මෙවැනි අපරාධ අඩු වේවි ,.....ඇප අරන් එලියට ආපු එකා කොනක ඉඳල සාක්කි කාරයන්ව ඉවර කරලා දානවා ...ගහෙන් වැටුන මිනිහව අලියත් පෑගුවා වගෙයි. (ස)

:       0       0

මංගල Tuesday, 10 December 2013 03:22 PM

සංජු, ඔයාගෙ ගෙදර කෙනෙකුටත් ඔහොම උනාම, දෙපැත්තම බලන්න. (ස)

:       0       0

මාගලී Tuesday, 10 December 2013 10:01 PM

මංගල, එතකොට අර කෙළෙසපු තරුණියට මොකද වෙන්නේ?ඔයාට පුලුවන්ද ඒක නිවැරදි කරන්න? මෝඩ කතා කියන්න එපා (නි)

:       0       0

කුමාරි Tuesday, 10 December 2013 11:37 AM

මේ මිනිසුන්ට මොන දඩුවම දුන්නත් කවුද අර සේවිකාවට නැති වුණ ජීවිතය දෙන්නෙ.පණ පිටින් අපායෙ යන්න ඕන මේ කරන ජරා වැඩ වලට. (ස)

:       0       0

සම්පත් කල්පගේ Wednesday, 11 December 2013 02:53 AM

කියන්න බැරි වෙන කතාවක් එතෙන උනේ.(නදී)

:       0       0

ග.ද. ජයතිස්ස Tuesday, 10 December 2013 12:11 PM

බීමතින් කියන්නේ අව සිහියෙන් කියන එකනේ. එහෙම නම් මේ අයගේ ගෙදර අයවත් මේ අය දූෂණය කරනවනේ බීමත් වූ විට. මෙය සමූහ හා සැලසුම් සහගත කෙලෙසීමක් බැවි පෙනෙන්නේ. ආයෙත් මෙවැනි අපරාධ කරන්න බැරි වෙන්න සුදුසුම දඩුවම ලබා දිය යුතුයි. මෙම තොරතුරු අන්තර්ජාතික වශයෙන් අපේ රටට හානි කරන්න දඟලන අයට ලොකු පිටුවහලක්. එම නිසා මේ තත්වය වහාම නතර කල යුතුයි. (ස)

:       0       0

සුමංගල - ඇල්පිටිය Tuesday, 10 December 2013 12:33 PM

දැන් හැදේවි.? (ස)

:       0       0

අඛිල Tuesday, 10 December 2013 01:03 PM

මෙන්න මේ ඇප දිමයි, නඩු කල් යාමයි තමයි රටේ අපරාධ වැඩිවිමට ප්‍රධාන හේතුව. පොලිසියෙන් ආයුධ හොයද්දි වෙඩි වැදිලා මැරෙන හැම සැකකරුවෙක්ම වාගෙ ඇප පිට ඉන්නා අයයි. අපරාධ කරලා ඇප ගන්නවා ඊට පස්සේ හැංගිලා ඊට වඩා දරුනු අපරාධ කරනවා.(නදී)

:       0       0

මදු ..ප්‍රන්සය Tuesday, 10 December 2013 01:40 PM

කවද්ද අර පොර කුකුල්ලුන්ට ඇප දෙන්නේ. දැනටමත් කි දෙනෙක් ඉන්නවද දන් නෑ. (ස)

:       0       0

සංජු Tuesday, 10 December 2013 01:47 PM

ලිපිය ප්‍රවේශමෙන් කියවන්න. කුමාරි මේ කාන්තාව මරල නැහැ. එක් අයෙක් දුෂණය කරලා තියෙනවා පානදුර හෝටලයකදී අනිත් අය උදව් කරලා තියෙනවා. මේ ළමයා කොළඹ හෝටලයක වැඩ කරන එකේ පානදුර හෝටල් වල මොනවද කරන්නේ. පානදුර හෝටලයට එයාව බලෙන් අරන් ගිය බවක් පැහැදිලි නැහැ. මේ වගේ කේස් වල අපි නොදන්නා පැත්තකුත් තියෙන බව සැලකිල්ලට ගත යුතුයි.(නදී)

:       0       0

සෝමදාස Wednesday, 11 December 2013 08:10 AM

මට නම් පේන්නෙ මෙයා විහින්ම අමාරුවෙ වැටිලා වගෙයි. (නි)

:       0       0

සේනානායක Tuesday, 10 December 2013 02:18 PM

කුමාරි ජීවිතය ලෙස අදහස් කරන්න ඇත්තේ ඒ ගැහැණු ළමයට සිදු වූ කැළලත්, මානසික පීඩනය වගේ දේවල් නිසා අනාගතයට මුහුණ දීමට ඇති අමාරුව වෙන්න ඇති. එම සේවකයන් ට්‍රිප් එකක් ගිහින් වැඩ කරන හොටෙල් එකෙන් පානදුරට. මම මීට කලින් දැක්ක නිව්ස් වල. කොහොම වුනත් මේ වගේ වැරදි කාරයින්ට මරණ දඩුවම දෙනවා නම් ඉස්සරහට ළමා අපචාර ස්ත්‍රී දුෂණ අඩු වෙයි.. දැනට කරන්න තියෙන්නේ මේ දුෂිත සමාජයෙන් පුළුවන් තරම් ආරක්ෂා වෙන එකත් හැකි සෑමවිට අනික් අයවත් ආරක්ෂා කරලා දෙන එකත් තමයි. වග කිව යුත්තන්ගේ ඇස් ඇරෙන්නේ කවදද කියල අපි දන්නේ නැහැනේ. (ස)

:       0       0

බණ්ඩාර කුවේට් Tuesday, 10 December 2013 07:22 PM

අනේ අරාබිය කොතරම් නම් නීතිගරුකද? (නි)

:       0       0

මොනාලිසා Tuesday, 10 December 2013 02:37 PM

ලබන වර නඩු විභාග දිනය වන විට තව කි දෙනෙක් කෙලෙසාවිද ? මෙවැනි පාපතරයන් එලියට දැමීමෙන් ඔවුන්ට අනුබල දීමක් වගේ.(නදී)

:       0       0

කරූ Wednesday, 11 December 2013 09:32 AM

අවයවය අවුරුදු පහක් අප්‍රාණික වෙන්න ඉන්ජෙක්ෂන් එකක් විදින්න ක්‍රමයක් ඕනේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 322 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site