IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සුපිරි මගේ ත්‍රිරෝද රිය ලුහුබැඳ අල්ලයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිවිසුමෙන් ගාල්ල දෙසට යමින් සිටි ත්‍රිරෝද රියක් කිලෝමීටර් දෙකක්  ලුහුබැඳ ගොස් අල්ලා ගත් බව අධිවේගී මාර්ග පොලීසිය කියයි.

පෞද්ගලික ආරක්ෂක සේවයක පුද්ගලයකු බව කියන ත්‍රිරෝද රියදුරා කියා ඇත්තේ ළමයා සෙවීමට යන බවයි.

දක්ෂිණ අධීවේගී මාර්ගයේ ත්‍රිරෝද ගමන් කිරීම සපුරා තහනම්ය.ඔහුට එරෙහිව නඩු පැවැරීමට යයි.

 

 

 

 



අදහස් (0)

සුපිරි මගේ ත්‍රිරෝද රිය ලුහුබැඳ අල්ලයි

උපුල් ශාන්ත Thursday, 13 February 2014 12:23 AM

අධි වේගී මාර්ගයට ඇතුල් වෙන්න පුළුවන් පිවිසුම් දොරටු වලින් විතරය් .එහෙම එකේ ඒ මිනිහට දඩුවම් කරන්න කලින් ඇතුල් උනේ කොහොමද කියල හොයන එක හොදය . (දී)

:       0       0

ඉලේපෙරුම Sunday, 09 February 2014 06:53 PM

ඔය අදිවේගී මාර්ගයේ ඇතුළු තැන හරස් පොලු දමපු ගේට්ටු තියෙද්දි කොහොමද ත්‍රීරෝධ රථ ඇතුලු වන්නේ. පොලිස් නිලධාරීනුත් ඉන්නවා.(නදී)

:       0       0

අල්විස් Sunday, 09 February 2014 06:58 PM

මේ වගේ මිනිස්සුඉන්න රටක මොන සංවර්ධනයක් කළත් ඔහොම තමයි. වෙන රටක නම් මිනිස්සු මේවා රැකගන්නේ නීතියත් රැකගනිමිනුයි, අපේ අප්පච්චි කියන්නා වගේ අපේ මිනිස්සුන්ට අධි වේගී මාර්ග හැදුවා ඉක්මන් වැඩියි අප්පා, (අ)

:       0       0

ගාමා Monday, 10 February 2014 02:11 PM

දැනුවත් කිරීම ආරම්භ විය යුත්තේ රියදුරු පාසලෙනුයි (දිල්)

:       0       0

ලංකා Sunday, 09 February 2014 07:13 PM

මඩු වලිගෙන් තලන්න ඕනි. අපේ රටවල් හදන්න බැරි මේ වගේ එවුන් නිසා තමා. අනික අහසින් වැටුනද මේ පාරට. පිවිසුම් දොරටු වල හිටිය එවුන් මොකද කලේ? (අ)

:       0       0

කසී Wednesday, 12 February 2014 01:10 PM

ත්‍රී රෝද රථ නං මහා කරුමයක්.(නධී)

:       0       0

සරා Sunday, 16 February 2014 10:47 PM

ත්‍රීවීල් වලට අදිවේගේ ඕනේ නෑ. එයාල අනිත් පාරවල් වල යන්නේ අදිවේගේ කියල හිතාගෙන තමා (දී)

:       0       0

චන්ද්‍රා Sunday, 09 February 2014 07:57 PM

පිවිසුමෙන් ඇතුල් කලේ කව්ද? එහි රාජකාරී කල අයට මහා පළවෙනියෙන්ම දඩුවන් කර සිටිය යුතුය,...... (අ)

:       0       0

ඉන්දික ගම්පහ Sunday, 09 February 2014 08:48 PM

හරි පුදුමයි කොහොමද එක පාර පාරට දැම්මේ? පොලිස් මාමල නිදගේනදේ හිටියේ ද(අ)

:       0       0

පීරිස් Sunday, 09 February 2014 08:48 PM

රෝද හතරේම හුළං ඇරලා තල්ලු කරන් යවන්න තිබුනේ කිසිම චාරයක් නැති කෙනෙක් බව පේනවා මෙයාව (අ)

:       0       0

ගණේගොඩ Sunday, 09 February 2014 09:01 PM

කොහෙද අපාප් ත්‍රිවිල්වල වල රෝද හතරක් තියෙන්නේ (අ)

:       0       0

ද සිල්වා Sunday, 09 February 2014 09:05 PM

කරුණාකර රියදුරු බලපත්‍රය අවලංගු කර මස 2 පමණ හිර දඩුවමක් දෙන්න (අ)

:       0       0

සමන් රොෂාන් රණසිංහ Monday, 10 February 2014 04:21 PM

සමන් රොහාන් රණසිංහ අධිවේගී මාර්ගයේ කුලප්පු වෙච්ච අලිවගේ දුවන කොට ඔය වගේ අකරතැබ්බි වෙනවා. (දී)

:       0       0

අසී Sunday, 09 February 2014 09:08 PM

කිතුල්ගහට නැග්ග මිනිහට කියන් දෙයක් තිබ්බාලු (අ)

:       0       0

සලීම් Sunday, 09 February 2014 09:15 PM

කොයතරම් වේගයකින් පැදවීමට පුලුවන්ද කියල බලන්ඩ ඇති (අ)

:       0       0

විධුෂක Sunday, 09 February 2014 09:56 PM

මේ රටේ සදාචාරය හෝදා පාලුවට ඇදල දාන්න සමහර ත්‍රී වීලර් ඩ්‍රයිවර්ලා, ප්‍රයිවට් බස් ඩ්‍රයිවර්ලා, කොන්දොස්තර ල කියන කරන විනාශය නම් සුළුපටු නොවේ. කිසිම විනයක් නැති තිරස් ගණයට අයත් සත්ව කොට්ඨාසයක්.(අ)

:       0       0

චමින්ද සම්පත් Wednesday, 12 February 2014 03:26 PM

ලෙකු ලොකු අදහස් දාන ලොකු අයියලා... වරෙල්ලාකෝ නැට්ට බිම ඇනුන වෙලාවට ත්‍රීවිල් එකක් හොයාගෙන.(නදී)

:       0       0

අචින් Sunday, 09 February 2014 10:53 PM

මේක හිරිම අසදරනයි අදි වේගයේ ත්‍රීරෝද රථ යන්න අවසර දියයුතුයි (අ)

:       0       0

රොහාන් Monday, 10 February 2014 12:19 AM

ගනේගොඩ ඇයි අමතක වූනාද අමතර රෝදය ගැන (අ)

:       0       0

ජනත් Thursday, 13 February 2014 09:20 AM

ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් බැවින්.විශාල පිරිසකට ඇත්තේ ත්‍රී රොද රථයි එබැවින් මෙසේ කිරීම සුදුසුද (දිල්)

:       0       0

සොයිසා Monday, 10 February 2014 02:32 AM

නීතියනොදැන කරපු දෙයක් නිසා පලමු වරට සමාවදෙන්න, (අ)

:       0       0

ලලිත් අපොන්සු Monday, 10 February 2014 02:39 AM

මේක අදහස් දාල තියෙන අයට නැට්ට පෑගිලා. මොකද ත්‍රිරෝද රියක් කියන්නේ වාහනයක්නේ (අ)

:       0       0

පිනි Monday, 10 February 2014 03:48 AM

දන්නේ කොහොමද බෝල මොකටද ගියේ කියල දරුවෙක් හොයනවනම් මුලින්ම පොලොසියට කියන්න එපාය (අ)

:       0       0

බන්දු Monday, 10 February 2014 04:19 AM

රෝද තුනම කඩන්න ඕනේ (අ)

:       0       0

සුරිනි Monday, 10 February 2014 04:58 AM

සුපිරි ත්‍රිරොද රියක් අමතක ද (අ)

:       0       0

සත්‍ය්‍යා Monday, 10 February 2014 05:21 AM

මිටි තැනින් වතුර ගලා බසින ආකාරය මොනතරම් ආශ්චර්ය ජනකද? අධිවේගී මාර්ගය ජනතා අයිතියට පත්කරා කියන්නේ ත්‍රී විහිලර් එලවන උන්දලා ජනතාවට අයත් කියල කීම නොවේ. (අ)

:       0       0

සමන් රොහාන් රණසිංහ, Monday, 10 February 2014 05:56 AM

සමන් රොහාන් රණසිංහ. අධිවේගී මාර්ගක් කියන්නේ ළමයිනේ, කැලේ කුලප්පු වෙච්ච අලි දුවනවා වාගේ වැඩක්. ඉතිං ළමයිනේ අලීන්ට කුඹියෙක් පෑගුනහොත් මොකද වෙන්නේ ඔය ළමයි දන්නවා නේද? අන්න ඒ ටික තමයි වෙන්නේ. (අ)

:       0       0

සමන් රොහාන් රණසිංහ Monday, 10 February 2014 07:05 AM

අධිවේගී මාර්ගක් කියන්නේ ගොයියෝ, කැලේ කුලප්පු වෙච්ච අලි දුවනවා වාගේ වැඩක්. ඉතිං ගොයියෝ අලීන්ට කුඹියෙක් පෑගුනහොත් මොකද වෙන්නේ ඔය ගොයියෝ දන්නවා නේද? අන්න ඒ ටික තමයි වෙන්නේ. (නදී)

:       0       0

ප්‍රසංග Monday, 10 February 2014 07:16 AM

අත් අඩංගුවට ගත්තේ අදිවේගී මාර්ගයෙදි නෙමෙයි නේද? (නදී) 

:       0       0

අකිල Monday, 10 February 2014 07:48 AM

ඒ අය හිතන්නේ ඔවුන් ගැන විතරයි. නමුත් සත්‍ය කතා කරන ඇත්තට මමත් එකගයි.(නදී)

:       0       0

ප්‍රසංගි Monday, 10 February 2014 08:07 AM

කහතුඩුවේ ඉදන් ගාල්ල පැත්තට අවනම් ගෙලනිගම ට එනකම් ඇවිත් ඕන අපහු හරවන්න .(දී)

:       0       0

විනෝද් Monday, 10 February 2014 08:10 AM

සුපිරිමගට ගියාම කරකොලා ඇත ඇරියා වගේ තමයි (දී)

:       0       0

සුබේ Monday, 10 February 2014 08:18 AM

අධි වේගයේ ත්‍රී වීල් දාන්න දෙන්නේ නැති එකනම් ලොකු දෙයක්. එත් මේ මනුස්සය පාර ඇතුලට රිංග ගත්තේ කොහොමද කියල හොයල බලන්න ඕන. (දී)

:       0       0

රන්ජිත් සිල්වා Monday, 10 February 2014 08:24 AM

සත්‍ය දුව වෙත. මේ පොඩි වාහනය ඉතාමත් මාරාන්තික දෙයක්. කිසිම ප්‍රමිතියක් හෝ ආරක්ෂක උපාංග නැහැ . මේක ඉන්දියාවට හොඳ ඇති නමුත් ලංකාවට ඉන්න වටින මිනිසුන් මරන්න එවපු තවත් තොන්ඩුවක් විතරයි (දී)

:       0       0

හේමන්ත Monday, 10 February 2014 08:48 AM

මම ඊයේ හවස මෙම සිදුවීම සජිවිවම දුටුවා. අධි වේගයෙන් රාජකාරි රථයක් මේක අල්ලන්න යනකොට පොලිසිය ඊටත් කලින් මේක අල්ලාගෙන ඉන්නවා දැක්ක. මෙවැනි නීතිය නොතකන මිනිස්සුන්ට කරන්න බැරි මොනවද? රියදුරු බලපත්‍රය සදහටම අත්හිටුවා දඬුවමක් ද දෙන්න ඕනෑ.(දිල්)

:       0       0

රෝයි Monday, 10 February 2014 09:28 AM

මෙහි වැරැද්ද කර ඇත්තේ පිවිසුම් දොරටුවල ඉදපු නිළධාරීන්. මුදල් ගෙවා බලපතක් ගන්න විට ත්‍රිවීලය හදුනා නොගත් නිසා.(දිල්)

:       0       0

පෙරේරා Monday, 10 February 2014 09:38 AM

මේක පැරෂූට් එකෙන් අධිවේගී මාර්ගයට බැස්සුවේ නැහැනේ පිවිසුමේදී ගේට්ටුව ඇරපු කෙනාටත් දඩ ගැහුවා නම් තමයි හොඳ.(දිල්)

:       0       0

අනුර සිල්වා Wednesday, 12 February 2014 08:11 PM

පිස්සන් කොටුවේ ඉදන් ටිකට් කපාගෙන එන ගමන්ද? (අ)

:       0       0

නිශාන්ත Wednesday, 12 February 2014 08:24 PM

මම ඔය පාරේ ගියා නම් සීයට වේගේ වැඩි කරලා පොඩි තට්ටුවක් දාගෙන යනවා. ආයෙත් වරෙන්කො කියල නීති කඩන්න. අම්මපා පිවිසුමේ හිටියේ මෙයාගේ බාප්පද? (අ)

:       0       0

කින් බෙනට් Monday, 10 February 2014 10:48 AM

දැන් ජනතා අයිතියට පත් කරලා තියෙන්නේ ත්‍රිවීල් වලට යන්න ඇයි අවසර නැත්තේ (දිල්)

:       0       0

විශ්ව Monday, 10 February 2014 12:33 PM

දැඩි දඩුවම් දෙන්න තියෙන්නේ (දී)

:       0       0

අනු Monday, 10 February 2014 12:39 PM

ලංකාවේ මිනිස්සුන්ට හරි ඉක්මනට ගොඩක් දේවල් අමතක වෙනවා කියල නැවත ඔප්පු කරලා තියෙන්නේ නැත්තම් අධිවේගී මාර්ග ගැන කොච්චර දැනුවත් කලද ජනමාද්‍ය වලින්. අනිවාරෙන් දැඩි දඩුවම් දිය යුතුමයි (දී)

:       0       0

දම්මික Tuesday, 11 February 2014 02:37 AM

මේ පුවත ඇහුවහම මට හිනාත් ගියා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site