IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සනීව පරදවන සාරගී නිළිය නයිරා

20160409Sunny_1සනී ලියෝන් කියන්නේ සරාගී නිළියක් කියන බව බොහෝ දෙනා දන්නා කාරණාවක්නේ. නමුත් සනී ලියෝන්ව පරද්දන් කෙනෙක් බිහි වෙලා කියලා තමයි කියන්න වෙන්නේ. ඉදිරියේදී එළිදැක්වීමට නියමිත සනී ලියෝන් රංගනයෙන් දායක වන නවතම චිත්‍රපටය වන one night stand චිත්‍රපටය එළැඹෙන 29වැනිදා එළිදැක්වීමට නියමිතය.

මේ  සඳහා නවක රංගන නිළියක් රංගනයෙන් දායක වෙයි. ඇය නයිරා බැනර්ජී වන අතර, මේ ඇයගේ පළමු චිත්‍රපටය බව කියැවේ. මැය පිළිබඳ කිසි තොරතුරක් අන්තර්ජාලය ඔස්සේ සොයා ගැනීමට නොහැකි බවයි ඉන්දියා වෙබ් අඩවි සඳහන් කරන්නේ. මෙම චිත්‍රපටය වැඩිහිටියන් පමණක් සීමා වී ඇති බවද ඇතැමුන් ප්‍රකාශ කරයි.මෙහි ප්‍රචාරක පටය පසුගියදා එළිදැක්වූ අතර, එම උත්සවය වර්ණවත් කිරීමට ගායනයෙන් ජැස්මින් සැන්ඩල්ස්ද දායක විය.

ප්‍රචාරක පටය එළිදැක්වූ අවස්ථාවේ ජැස්මින් සැන්ඩල්ස් විසින් ගායනා කරනු ලබන ගීතය 

චිත්‍රපටයේ ප්‍රචාරත පටය

 



අදහස් (0)

සනීව පරදවන සාරගී නිළිය නයිරා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 705 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site