IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සෝනම් ඔස්ට්‍රේලියාවේදී කරදරයක් වෙලා?

පසුගිය කාලයේ දිගින් දිගටම රංගන කටයුතු නිසා කාර්ය බහුල වූ සුරූපී බොලිවුඩ් සිනමා නිළි සෝනම් කපූර් සිය පවුලේ සාමාජිකයන් සමග මීට දෙසතියකට පෙර නිවාඩුවක් ගතකිරීම සඳහා ඔස්ට්‍රියාවට පැමිණ තිබෙන බව 'සන්ටා බන්ටා' වෙබ් අඩවිය සඳහන් කර සිටියා.

කෙසේ වෙතත් ඔස්ට්‍රියාවේ ප්‍රසිද්ධ සාප්පු සංකීර්ණයේ සිරි නරඹමින් ඇවිද සිටින මොහොතක සෝනම්ගේ කකුලේ ආබාධයකට ලක්ව ඇතැයි වාර්තා වෙන්නේ. මෙම වෙබ් අඩවිය සඳහන් කරන අන්දමට සෝනම්ට ඉන් තදබල හානියක් සිදුවී නොමැති අතර, ඇය ඔස්ට්‍රියාවේ ප්‍රසිද්ධ සම්භාහන ආයතනයකට ගොස් සිය ආබාධයට ප්‍රතිකාර ගත් බවයි වෙබ් අඩිවය පවසන්නේ. මේ පිළිබඳව සිය 'ට්විටර්' වෙබ් අඩවියට සිය අදහස් පළ කරමින් සෝනම් කපූර් පවසා ඇත්තේ, ඔස්ට්‍රියාවේදී ඇතිවූ සිය ආබාධිත තත්ත්වය මේ වනවිට මුළුමනින්ම සුව අතට හැරී ඇති බවයි.



අදහස් (0)

සෝනම් ඔස්ට්‍රේලියාවේදී කරදරයක් වෙලා?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 99 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site