සුනාමි ව්‍යසනයෙන් මියගිය අයට පින් අනුමෝදන් කිරිමේ පින්කමක් ඉතාලියේ බ්‍රේසියා බෞද්ධ විහාරස්ථානයේදී ලබන 26 වැනිදා පැවැත්වෙන බව විහාරාධිපති වතෝගල ධම්මික හිමියන් පවසති.
|
|
2025 දෙසැම්බර් මස 18
679
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුනාමියෙන් මිය ගිය අය සමරයි
ගාමිණී Thursday, 19 December 2013 04:41 PM
අපේ හාමුදුරුවනේ කොහොමද ? අපි තවමත් ග්‍රීසියේ. මගේ නම මතක ඇතිනේ? (නදී)
සුමංගල ඇල්පිටිය Thursday, 19 December 2013 06:31 PM
ලොවේ කොතැනක සිටියත් ආගම දහම අමතක නොකිරීම කෙතරම් උසස්ද?(දිල්)
අමිල කටුනායක Thursday, 19 December 2013 07:35 PM
මේ ක්‍රියාව අගය කරමි. සුනාමිය නිසා මනුස්සයෝද මනු වෙසින් සිටින අමනුස්සයෝද දුටු වෙමි.(නදී)