IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


’’සනත්ගේ ගේ බාර දෙන්න අදත් කවුරුත් නෑ’’

(සුජිත් හේවාජුලිගේ)

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ සනත් නිශාන්ත මහතා ඔහු ජීවත්ව සිටියදී ලබා දී තිබූ රජයේ බංගලාව අදත් කවුරුත් නොපැමිණි බව එම  ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

එසේම බංගලාව බාර දෙන බවට දැනුම් දීමක් හෝ කර නැතැයි දැනගන්නට  ඇත.

එම බංගලාව භාරදෙන ලෙස සනත් දිශාන්ත මහතාගේ බිරිඳ වන නීතිඥ චමරි පෙරේරා මහත්මියට අවස්ථා ගණනාවකදීම සිහිකැඳවීම් කර ඇතත් එය භාරදීමට ඉදිරිපත් නොවීම ප්‍රහේලිකාවක් බව අමාත්‍යාංශ  ප්‍රකාශකයෙක් පැවසීය.

මේ තත්ත්වය සැලකිල්ලට ගෙන එම බංගලාවේ ජලය සහ විදුලිය සැපයුම පසුගියදා විසන්ධි කරනු ලැබීය.

මේ අතර හිටපු මැති ඇමතිවරුන් විසිහත් දෙනකු පමණ රජයේ බංගලා දැනට භාරදී ඇතැයි අමාත්‍යාංශය සඳහන් කරයි.



අදහස් (6)

’’සනත්ගේ ගේ බාර දෙන්න අදත් කවුරුත් නෑ’’

Perera Monday, 11 November 2024 10:05 PM

මෙයා පාර්ලිමේන්තුවට රිංගුවොත් නිශාන්තට හපන් වන සීන් එකක් තියෙන්නේ...

:       0       0

Gihan Tuesday, 12 November 2024 06:55 AM

මැරිලත් මිනිස්සුන්ට පව් දෙනවා.

:       0       0

nimal Tuesday, 12 November 2024 01:26 PM

ඔහුගේ අවතාරය එහි සිටින අතර සවස 6 සහ 7.30 ට පමණ අසලින් ගමන් කරන විට අපි ඔහුව දැක ඇත්තෙමු. චමරි විධිමත් කටයුතු සම්පූර්ණ කිරීමට සහභාගී නොවීමට හේතුව එය විය හැකිය. බංගලාව හරිම බය හිතෙන තැනක්. කරුණාකර එහි කිසිසේත් සංචාරය නොකරන්න, එය ඉතා බියජනක ස්ථානයකි

:       9       5

sam Tuesday, 12 November 2024 01:34 PM

මේ ගෑනිට නඩු දාලා දඬුවම් දිය යුතුයි

:       2       63

Sagara Kariyawasam Gobbaya Tuesday, 12 November 2024 02:29 PM

ගෑනි නාමල්ගේ ගෙදර ඇති...

:       0       0

asanka Tuesday, 12 November 2024 04:02 PM

මිනිහා වගේමයි ගෑනිත්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site