පන්දුවට පහර නොදෙන අන්තයේදී ලකුණක් සඳහා ගනු ලබන ආරම්භයේදී වඩාත් සාධාරණ වන ලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නායක මහේල ජයවර්ධන මැද පෙළ පිතිකරු ළහිරු තිරිමාන්නට අවවාද කර තිබේ.
පසුගිය අගහරුවාදා බි‍්‍රස්බේන්හිදී පැවැති තරගයේදී පන්දු යවන්නාගේ අන්තයේ සිටි ළහිරු තිරිමාන්න පන්දු යැවීමට පෙර සීමා ඉරෙන් පිටතට පැමිණීම නිසා පන්දු යැවූ රවිචන්ද්‍රන් අශ්වින් විසින් දුවද්දී දවාලන ලදි. එහෙත් පසුව විරෙන්දර් සෙවැග් සහ සචින් තෙන්ඩුල්කාර්ගේ මැදිහත්වීම මත තිරිමාන්නට තවදුරටත් පිටියේ රැඳී සිටීමට අවස්ථාව ලැබිණ.
මා හිතන්නේ ඔහු සීමා ඉරෙන් ඉවත්වන වේලාව එතරම් සාධාරණ නෑ. තව ටික වේලාවක් සීමාවේ රැඳී සිට ඉන් ඉවත් වුණා නම් එය ඒ තරම් ප‍්‍රශ්නයක් වෙන එකක් නෑ. එය ඔහු තේරුම්ගත යුතුයි” යයි මහේල ජයවර්ධන ඊයේ පවසා තිබිණ.
2025 නොවැම්බර් මස 04
715
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2387
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1749
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘සාධාරණ වන්න’යි තිරිමාන්නට අවවාද