IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ ලොක්කෙක් අල්ලස් ගනිද්දී අහුවෙයි

( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
සාධිපත්‍ය  කළමනාකරණ අධිකාරියේ  නියෝජ්‍ය සාමාන්‍යධිකාරී  (නියාමන) රුපියල් 25000ක  අල්ලස් මුදලක් ලබා ගනිද්දී මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් බව  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ  කාන්තා අධ්‍යක්ෂ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය  .
 

සාධිපත්‍ය සහතිකයක් අනුමත කර  දීම සඳහා  මෙම අල්ලස් මුදල  බත්තරමුල්ලේ හි පිහිටි එම කාර්යාලය තුළදී ලබා ගනිද්දී  සාමාන්‍යාධිකාරිවරයා අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත 
 

 



අදහස් (4)

සාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ ලොක්කෙක් අල්ලස් ගනිද්දී අහුවෙයි

Perera Tuesday, 13 October 2020 06:58 AM

පොඩි පොඩි ගණන් ගන්නේ නැතිව කෝටියක් දෙක්ක ගත්තා නම් මුකුත් වෙන්නේ නැහැ.

:       1       12

සනත් Tuesday, 13 October 2020 07:52 AM

අල්ලස් ගන්න මිනිස්සු හැම ආයතනයකම ඉන්නවා. පෙත්සමක් ගැහුවොත් විතරයි මේ විදියට අල්ලා ගන්නේ...

:       1       6

සාලිය Tuesday, 13 October 2020 03:22 PM

සාධිපත්‍ය යනු කවරක්ද?

:       0       4

dhamneth Wednesday, 14 October 2020 10:31 AM

සාදිපත්‍යය වගේ අලුතින් වචනයක් හදනවිට දැනට එයට භාවිතා කරන වචනය හෝ ඉංග්‍රීසි වචනය වරහන් තුළ යොදනවා නම් හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 51 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 717 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site