කොස්ගොඩ සිට ගෙන ආ සුදු කැස්බෑවන් හතර දෙනා මින් මද වේලාවකට පෙර දෙහිවල සතුන්වත්තට ගෙන එනු ලැබූහ.
එහි පශු වෛද්‍ය ජගත් ජයසේකර මහතා එම සතුන් භාර ගැනීමට පෙර බර කිරුවේය. ප්‍රමාණය ද මැන බැලුවේය.
2025 දෙසැම්බර් මස 30
40
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
337
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සුදු කැස්බෑවෝ දෙහිවල නිවහනට
ප්‍රමිත් Friday, 17 January 2014 09:36 PM
ඔය සත්තුන්ව හදපු මනුස්සයටම දුන්න නම් කොයිතරම් හොදද?(දිල්)
නිසර් කුවෙට් Friday, 17 January 2014 10:40 PM
තණ්හාව සහ ප්‍රතිපලයයි මිනිසුන්ට ඇති කියන සිතුවිල්ලෙන් ජිවත් විය යුතුයි.(නදී)
නිර්මල - නුවර Sunday, 19 January 2014 06:45 PM
බෞද්ධ රටේ කළු සහ සුදු වලට ඇයි මේ වෙන වෙනම ඉල්ලුමක්. සුදදෝ ලොකුයි කියන යටත් විජිත මානසිකත්වයද ? (නදී)
නිකී Saturday, 18 January 2014 01:39 AM
අපි කළුද ? (අ)
නලීන් Friday, 17 January 2014 04:50 PM
සත්තුටික මුහුදටම දැම්මා නම් ගොඩක්කල් ජීවත් වේවි නේද ? (නදී)
රවීන් Friday, 17 January 2014 04:51 PM
අනේ දෙවියනේ උන්ටිකත් දෙහිවලදී බඩගින්නේ මැරිලා යයිද? (නදී)
රසික Friday, 17 January 2014 05:35 PM
අයියෝ දෙහිවල නම් යවන්න එපා අහිංසක කැස්බෑවෝ ඔක්කොම මැරෙයි. එතන ඉන්න පශු වෛද්‍යවරු දක්ෂයෝ නෙවෙයි. සත්තුන්ට කන්න දෙන්නෙත් නැහැල්ලු.(නදී)
පෙරුමාල් Friday, 17 January 2014 06:03 PM
මේ සුදු කැස්බෑවන් බෝකර ඇති කරපු මනුස්සයා ඉටු කර තිබෙන්නේ පුරෝගාමී මෙහෙවරක්. ව්‍යාජ පැමිනිල්ලක් කලාට දඬුවම් කිරීම වෙනම දෙයක්.(නදී)
සහන් Friday, 17 January 2014 07:00 PM
අනේ ඉතින් මුන්ටික දැන් මැරෙන්නේ කන්න නැතුව. සත්තු වත්තේ මුවන්ට කන්න තණකොළ ටිකක්වත් හරියට දෙන්නේ නැහැ. ඒකේ සල්ලිත් යටිමඩි ගහනවා ඇති. (නදී)
නුවන් මිලානෝ Friday, 17 January 2014 07:53 PM
අයියෝ දෙහිවල සත්තු කී දෙනෙක් මැරුණද...ඇනකොන්ඩට වෙච්ච දේ මතකනේ..කිසිම රජයේ ආධාරයක් නැතුව මේ සුදු කැස්බෑවන් ආරක්ෂා කරපු මනුස්සකමට එයාට නැවත දෙන්න සත්තුන්ව.(නදී)
හේමකුමාර Saturday, 18 January 2014 11:03 AM
දෙහිවල මින් මැදුරට සෙනඟ පිරේවි . බොරුවෙන් අමල් බේරුනා . රටේ දරුවන්ට බලාගන්න කැස්බැව කොළඹ ආව .(අ)