IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සුදු කැස්බෑවුන් දැන්ම බලන්න බෑ

දෙහිවල සත්වෝද්‍යානයට ගෙන ආ සුදු කැස්බෑවුන් මහජන ප්‍රදර්ශනයට නොතබන බව සත්වෝද්‍යානයේ අතිරේක අධ්‍යක්ෂිකා ධම්මිකා මල්සිංහ මහත්මිය කියන්නීය.

ඊට හේතුව එම සතුන් නඩු භාණ්ඩයක් වී තිබීමයි.

එක් කැස්බෑවකුගේ ඇස් රතුවී බෙල්ලේ සීරීම් තිබූ නිසා අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්නේය.

 



අදහස් (0)

සුදු කැස්බෑවුන් දැන්ම බලන්න බෑ

සත්‍යපාල Saturday, 18 January 2014 12:16 PM

ඔය සුදු කැස්බෑවන්ගේ වටිනාකම වැඩි නිසා එක්කෝ අතුරුදහන් වෙනවා නැත්නම් මිය යනවා.ඔය දෙකෙන් එකක් වෙන්න වැඩිකල් යන්නේ නෑ. මේ නිසා කලයුතු හොදම දෙය මුහුදට මුදාහැරීමයි.එහෙත් එයද කලයුත්තේ ජනමාද්‍ය ඉදිරෙයේ පමණයි.නැතිනම් මුදාහැරිය බව කියා මාලදිවයිනට විකුනාවී (අ)

:       0       0

නුවන් මිලානෝ Friday, 17 January 2014 08:54 PM

තව ටික දවසකින් කියයි, ඇස් රතුවී බෙල්ලේ සීරීම් තිබු කැස්බෑව මරුනා කියල..හැබැයි කව්රු හරි බලවතෙක්ගේ ගෙදර ඉදි සතා..(නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Friday, 17 January 2014 10:39 PM

නුවන්ගේ කතාව හරියටම හරි.මේ සත්තු දැන් අයිති ලංකාවේ ජනතාවට නෙමේ.(නදී)

:       0       0

චාමර Saturday, 18 January 2014 12:29 AM

මෙන්න ලංකාවේ අලුත්ම ප්‍රශ්නය. අනේ මෙහෙම ලංකාවක්.(අ)

:       0       0

ලාල් මහනුවර Saturday, 18 January 2014 12:59 AM

දෙහිවල සතුන් වත්ත අනාරක්ෂතයි ළඟදි ඇනකොන්ඩා වෙකුත් මරුන අහාර නැතිව .(අ)

:       0       0

දිසා Saturday, 18 January 2014 05:23 AM

කැස්බෑවන් ඇතිකිරීම තහනම් කියල නීතිය පොත්වල් තිබුනට මදි එය ක්‍රියාත්මකකල යුතුයි. නමුත් ලංකාවේ සමහර ස්තාන වල කැස්බෑවන් සිටීම කව්රුත් දන්නේ නැත්ද? සත්ව නීතිය මතක් වෙන්නේ මෙවෙනි සිදුවීම්වලට පමණද? (නදී)

:       0       0

ප්‍රේමේ Saturday, 18 January 2014 07:58 AM

කොහොමත් ලංකාවේ තියන ගොඩක් දේවල් නඩු භාන්ඩ තමයි. මොකද ඒ තරමට අපරාධ වැඩි වෙලා.(නදී)

:       0       0

ඉන්ප්‍රා Sunday, 19 January 2014 08:22 AM

අපේ රට සූරා කමින්, මහජන මුදල් සීතලෙන් හොරකම් කරමින් සැප විඳින "ඇවිදින" නඩු භාණ්ඩ ටික ගැන තීන්දුවක් ගැනීමට මහජනයා නැමති නඩුකරුට ශක්තිය ලැබේවා! (නදී)

:       0       0

රුවන් චතුරංග Friday, 17 January 2014 06:36 PM

ඒ සත්තු නඩු භාන්ඩ කියලා මුළු ලංකාවම දන්නවනේ. කාටත් බලන්න පුලුවන් විදියට සත්තුන්ට කරදරයක් නැති විදියට මහජන ප්‍රදර්ශනයට දාන්න පුලුවන්.(නදී)

:       0       0

රංජිත් සිල්වා Friday, 17 January 2014 07:15 PM

සුදු කැස්බාවන් අතුරු දහන් උනා කියන ප්‍රවෘතිය ළඟදීම අසන්ට උනේ නැත්නම් මෙන්න කැට. (නදී)

:       0       0

කුමාර Friday, 17 January 2014 07:16 PM

කොහොමත් ලංකාවේ නඩු භාණ්ඩ රටට වැඩක් නැහැ. උසාවි වල වාහන දිරාපත් වන එකයි වෙන්නේ. (නදී)

:       0       0

අචිනි Saturday, 18 January 2014 09:49 AM

මේ අසරණ සත්තු අහවල් පරම්පරාවේ කෙනෙක් පිටරට පටවල, අතුරු දහන වෙලා කියන කාලය ඉතාම ලඟයි (අ)

:       0       0

මර්වින් Sunday, 19 January 2014 12:01 PM

අඩුම ගානේ අමල් පෙරේරට වත් බලන්න බැරිද? (නදී)

:       0       0

දම් Friday, 17 January 2014 07:53 PM

අපිට බල්ලන වෙන්නේ පුළුන් පුරවපු සත්තු. අනේ උන්ට කන්න ටික වෙලාවට දෙන්න.(නදී)

:       0       0

රුවන් පෙරේරා Friday, 17 January 2014 07:55 PM

බඩගින්නේ තියලා මරලා දාන්න එපා . අනෙක් සත්තුන්ට කරා වගේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 40 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site