2025 දෙසැම්බර් මස 30
54
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සිත පිරුණා - වැසි ලැබුණා
තාබුක් සිල්වා Tuesday, 19 April 2016 12:54 PM
නියගය නිමකර මුළු රටටටම වැසි ලැබේවා! (බ)
මැටිපහන Wednesday, 20 April 2016 06:40 AM
වඳුරෝ වහින කාලෙට හිතනවලු වැස්ස පෑයූපසු කොහොමහරි ගෙයක් වහලක් හදාගන්නවා කියලා. නමුත් වැස්ස පෑයූපසු ඒක අමතකවෙලා හරි ජොලියෙන් එහෙ මෙහෙ යනවා. අපි එ්කේ අනිත් පැත්ත. වැසි නැති කාලෙට බොහොම උනන්දුවෙන් කිය කියා යනවා පරිසරය ගැනයි ගස් සිටුවීම ගැනයි. නමුත් වැස්ස පටන්ගත්තම ඒ කතා ඔක්කොම ඉවරයි. අාපහු පෑවිල්ලක් එනකන් ජොලියේ ඉන්නවා. (නි)
අසංක Tuesday, 19 April 2016 10:31 AM
මේක නම් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. දිගටම පෑව්වා නම් ආණ්ඩුව වැටෙනවා. (අ)
ප්‍රනාන්දු Tuesday, 19 April 2016 11:30 PM
වැසි ලැබුන නමුත් ජලය සාගරයට නොයවා මහා පරිමාණයෙන් රඳවා තබාගැනීමට සුදුසු ස්ථාන සකස් නොවීම හේතුවෙන් මාස කීපයකින් නැවත ජල හිඟය මතුවෙනවා (නි)
චන්ද්‍රා Tuesday, 19 April 2016 11:48 PM
හොඳින්, ධාර්මිකව රට පාලනය වනවිට නිසි කලට වැසි ලැබෙනවාමයි (නි)
ජයාත් Wednesday, 20 April 2016 02:00 AM
ඔව් ප්‍රනාන්දු, අපි හැමතැනම වළවල් කපලා හරි මේ වැසි ජලය සාගරයට යන්න නොදී රඳවාගනිමු (නි)