IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සතොස මුංඇට-සුදු කව්පි - සුදු සීනි මිල අඩු කරයි

(ජේ.ඉඳුරුවගේ) 

ජනතාවට සහන සැපයීමේ අරමුණින්  ලංකා සතොස මගින් අලෙවි කරන  අත්‍යවශ්‍ය භාණ්ඩ  කීපයක මිල පහල දැමූ බව ලංකා සතොස ආයතනය පවසයි.

ඒ අනුව දිවයිනේ සියලුම  ලංකා සතොස අලෙවිසල්වල   මුං ඇට කිලෝවක මිල රුපියල් 850 සිට රුපියල්    799 දක්වා රුපියල් 51 කින්ද ,සුදු කවුපි කිලෝවක මිල රුපියල් 900 සිට 880 දක්වා රුපියල් 20 කින්ද  ,සුදු සීනි කිලෝවක මිල රුපියල් 248 සිට 243 දක්වා රුපියල් 05 කින්ද පහල දැමූ බව සතොස ආයතනයේ අලෙවි ප්‍රධානි සමන් කාරියවසම් මහතා පවසයි.

  එමෙන්ම ලොකු ලූණු කිලෝවක් රුපියල් 300 බැගින්  සියලුම සතොස අලෙවිසල්වලින් ලබාගැනීමට හැකි බවද ඒ මහතා පැවසීය.



අදහස් (1)

සතොස මුංඇට-සුදු කව්පි - සුදු සීනි මිල අඩු කරයි

Asanga thiththagalla gamage Monday, 04 November 2024 10:08 AM

මේවත් මැතිවරණ උල්ලංඝනය කීරිම්. මැකෝ කොයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site