මොනරාගල සතොස ගබඩාවේ අද (6) දහවල් හටගත් මහා ගින්නක් නිවීමට සේවකයෝත් පොලිසියත් මහත් උත්සහායක් ගත්හ.
2025 නොවැම්බර් මස 04
729
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සතොස ගිනිගනී සතොසේ
ප්‍රේමසිරි Wednesday, 07 March 2012 11:36 AM
පොලිස් නිලධාරිතුමා ගිනිපාගනවාද?
රොබර්ට් Thursday, 08 March 2012 08:41 AM
මේ පොලිස් නිලධාරී මහතා නිකන් දෙමල චිත්‍රපටයක ප්‍රධාන නළුවා වගේනේ. එතුමාගේ වීර ක්‍රියාවට අපේ පැසසුම්!!
දයා අලහකෝන් Tuesday, 06 March 2012 05:12 PM
ගිනි ගත්තද, ගිණි තිබ්බද කියලා කවුද දන්නේ?
සංජය Tuesday, 06 March 2012 06:34 PM
ඒ බරත් අපිට තමා..
අනුර Tuesday, 06 March 2012 06:36 PM
මේකෙ ඇතුලේ ඉබේ ගිනි ගන්න බැහැ. කවුරු හරි ගිනි තියන්න ඇති.
දමිත් උඩවත්ත Tuesday, 06 March 2012 07:13 PM
විමසිලි බවක් නැති නිසා වෙන්න ඇති.
හේමමාලා Tuesday, 06 March 2012 10:05 PM
මොකද මේ හැමතැනම ගිනි ඇති වෙන්නේ?