සන්ධානයේ බස්නාහිර පළාත් සභා අපේක්ෂක ජගත් කුමාර මහතා බත්තරමුල්ල සෙත්සිරිපායේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයක් පිහිටුවා ඇති බව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නීරීක්ෂණ ජාලයේ ප්‍රධාන විධායක ආචාර්ය උදිත ගුණසේකර මහතා පවසයි.
රාජ්‍ය ආයතනයක එවැනි අයුරින් නිතී විරෝධි බව කියමින් ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිළි කළ බවත් ඒ මහතා කියයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සෙත්සිරිපායෙත් ඡන්ද පායක්
සුසන්ත Friday, 28 February 2014 12:46 PM
මේ පාර චන්දය මිනිස්සුන්ට එපා වෙලා වගේ (දී)
සත්‍යයා Friday, 28 February 2014 02:59 PM
නීති කඩන අයට දඬුවම් කිරීම ඡන්ද දායකයා අතට ගත යුතුයි.(අ)
නිමල් ලලිතා Friday, 28 February 2014 07:54 AM
මේ පුවත සත්‍යයක් නම් ,. කරුණා අම්මාන්ගේ මනිරාසකුලම් කඳවුරට කඩ වදින්නට එදා ගිය ගමනේදී කන්තලේ පන්සලෙන් එහාට විරයාවූ උදය ගම්මන්පිල්ලට වැඩිම මනාප දී මහා ඇමති කරවන සේ රාජ්‍ය සේවකයෙක්වූ ලේකම් තුමා ඉල්ලා සිටියා සේ මේකත් හරියටම නියම ප්‍රජාතන්ත්‍රවාදය.(නදී)
චමින්ද Friday, 28 February 2014 08:05 AM
එකේ අවුලක් නැහැ. ඒවාට ඒගොල්ලන්ට නීතියෙන් අවසරය තියෙනවා.(නදී)