(ඩයනා උදයංගනී)
සත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩඉරිඟු හෝ සුදුසු වෙනත් ධාන්‍ය මෙට්‍රික් ටොන් 25,000ක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
මේ වන විට දේශීය වෙළඳපලෙහි බඩඉරිඟු මිල ඉහළයාම නිසා සත්ව ආහාර මිල ඉහළයාමෙන් බිත්තර හා කුකුළු මස් මිලද ඉහළ ගොස් ඇති බැවින් මෙම ප්‍රමාණය ආනයනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අනුමැතිය හිමිව තිබේ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සත්ව ආහාර සඳහා බඩඉරිඟු ආනයනයට අවසර
hemantha Friday, 23 September 2022 12:16 PM
මේ අය අනිවාර්යයෙන් අපේ මිනිස්සුන්ට මේවා කවනවා...
කිරිපුතා Friday, 23 September 2022 12:16 PM
හැම බිම් අඟලක්ම වගාකරන්න පුළුවන්... රටක බඩඉරිඟු වගේ දෙයක් දේශීය අවශ්‍යතාවයට තරම්වත් වගා කරගන්න බැරිවීම ගැන වගකිවයුතු කවුරුත් සොයාබැලිය යුතුයි. මෙවැනි දේ නිසා තමයි රටට ස්වාධීනව ඔළුව උස්සගන්න බැරි වෙන්නේ...!
ganegoda Friday, 23 September 2022 12:41 PM
ජානය විකෘති කරපු බඩඉරිඟු සත්තුන්ට කන්න දීලා ඊට පස්සේ මේ සත්තුන්ව හෝ සතුන්ගෙන් ලබාගන්නා දේවල් ආහාරයට ගත්තාම අපිට මොකද වෙන්නේ?