
(ටී.කේ.ජී.කපිල)
ලොව පුරා ශීත ඍතුව ආරම්භ වී තිබීමත් සමග කසකස්තානයේ සිට එරට සංචාරකයන් පිරිසක් රැගත් ප්‍රථම මංගල ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
මෙම ප්‍රථම මංගල ගුවන් ගමනට ගුවන් මගීන් 150 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 08 දෙනෙකු පැමිණ සිටියහ .
මෙම ගුවන් යානා මින් පසු සෑම සතියකම දින 04 ක් කසකස්තානයේ අල්මාආටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතය .
2025 දෙසැම්බර් මස 18
693
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සීතලෙන් බේරෙන්න කසකස්තානයෙන් පිරිසක් එයි
පම්පෝරි ජනක Tuesday, 17 December 2024 08:34 AM
එන්න එන්න මෙහේ හොඳට වැස්ස තියෙනවා. ඔය ගොල්ලොන්ට හොඳට නාලා යන්න පුළුවන්.
fairoos Tuesday, 17 December 2024 11:00 AM
ලංකාවට සාදරෙන් පිළිගන්නවා.
සෙනෙවිරත්න Tuesday, 17 December 2024 12:30 PM
සාදරයෙන් පිළිගනිමු, නීතියේ ආධපත්‍ය රකින, සංග්‍රාහිශීලි, සාමකාමි සහ දේශපාලන ස්ථාවරයක් ඇති මේ සුන්දර දිවයිනට.
ජනිත Tuesday, 17 December 2024 12:34 PM
අනේ මන්දා. මේ ආණ්ඩුවත් නැටුම් කණ්ඩායම් දාන්න ගත්තද?