කරදර පොදි ගැන දුක්වෙන්නේ
අතීත සෙවණැලි අඩුකරලා
අනාගතේ බය විසි කරලා
ලද දේ සමගින් සතුටු වෙලා
අද ඉමු අපි හැම හිනාවෙලා
පර්පල් රේන්ජ් ගායක සතුට සුරංගගේ නවතම ගීතය මේ වන විට එළිදක්වා තිබෙනවා. එය තමයි &ඇයි මේ බොරුවට ළතැවෙන්නේ* යන ගීතය. එහි පදරචනය සහ තනුව යොදා තිබෙන්නේ ඉෂාන් සාරංග විසිනුයි. සංගීත සංයෝජනය සිදුකර තිබෙන්නේ සුනෙත් කැළුම්. ඔහුගේ ශබ්දාගාරයේදී සතුට මෙහි ගායනයට දායක වී තිබෙන්නෙ. මේ දිනවල අන්තර්ජාලයේ ජනප්‍රිය ගීතයත් බවට පත්වෙලා තිබෙන මෙම ගීතයට වාදනයෙන් දායක වී තිබෙන්නේ මහින්ද බණ්ඩාර නම් වූ වාදන ශිල්පියායි.
ඉඳුනිල් සින්දු
2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සතුටගේ අලුත්ම ගීතය එළිදකී