හමාස් සටන්කාමීන්ගේ ප්‍රහාරවලට එරෙහිව, ඊශ්‍රායල හමුදා දිගින් දිගට ප්‍රහාර එල්ල කරමින් සිටින අතර, ඊශ්‍රායල මාධ්‍යවේදීහු දිවි පරදුවට තබා එම ගැටුම් වාර්තා කිරීමට යුද බිමට ගොස් සිටිති.
දේශසීමාවේ ඩිරොට් නගරයේ, ඊශ්‍රායල හමුදා සෙබළුන් වෙත රොකට් ප්‍රහාර එල්ල වෙද්දී ඔවුන් සමඟ සිටි මාධ්‍යවේදියකුගේ ජීවිතයට ද අවදානමක් එල්ල විය.
ඊශ්‍රායල හමුදා සෙබළුන් ඔවුන් සමඟ සිටි එම මාධ්‍යවේදියා පෙරලා ගනිමින් ඔහු ආරක්ෂාව ලබා දෙන අයුරු මෙම ඒ.එෆ්.පී ඡායාරූපයේ දැක්වෙයි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
සටන් බිමේදී මාධ්‍යවේදියාට ආරක්ෂාව
Lal Thursday, 12 October 2023 06:20 PM
මම හිතන්නේ Photo එක ගත්තු මාධ්‍යවේදිය තමා නියම වීරයා .. කිසිම ආරක්ෂාවක් නැතිව
Dinesh Thursday, 12 October 2023 06:52 PM
කව්ද මේ ෆොටෝ එක ගත්තේ
Don Thursday, 12 October 2023 08:35 PM
උන්දැට හෙල්මට් එකක් ,බුලට් ප්රූෆ් ජැකට් එකක් නෑ නේ