IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


'සටකපට' වලින් ඔබ හමුවන රොඩ්නි

2016-05-20-ENT-59

2016-05-20-ENT-60රොඩ්නි වර්ණකුල යනු බොහෝ රසික හිත්වල තැන්පත් වූ චරිතයක් ලෙස කියන්න පුළුවන්. කිසිම වැඩිහිටි කුඩා භේදයකින් තොරව ඔහු දන්නා හඳුනන රසිකයන් ප්‍රමාණයක් ඇත. ඔහුගේ ඉදිරි කලා කටයුතු පිළිබඳව ඔහු අප සමග මෙලෙස කටහඬ අවධි කළේය.

"මම රංගනයෙන් දායක වූ චිත්‍රපට දෙකක තිරගත වීමට තියෙනවා. එකක් තමයි සුනිල් අරුණ වීරසිරිගේ "වීරයා" චිත්‍රපටය එන්න තියෙනවා. "ජොබ්ලස් ඩග්ලස්" කියලා චිත්‍රපටය එන්න තියෙනවා. මේදිනවල හිරු නාළිකාව ඔස්සේ විකාශනය වන "ආටක නාටක" ඔස්සේ ගොඩක් රසික ප්‍රතිචාර හිමි වෙනවා. ඊට අමතරව "සටකපට" නාට්‍යයේ තමයි ගොඩක් දෙනා අමතන්නේ. මොකද "සටකපට" ඉතාමත් ජනප්‍රියයි කියලා තේරෙනවා. ගොඩක් රසිකයන් මාව අමතන්නෙත් සටකපට චරිතය තුළින් ඉතිං, "ආටක නාටක" තුළින් එහෙම දෙයක් වෙන්නේ නැත්තේ, ඒ කතාවේ නිර්නතයෙන්ම චරිතයන් මාරු වීමක් සිදුවෙන නිසා කියලා තමයි මම හිතන්නේ."

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප අනුග්‍රහය - රොඩ්නිගේ ෆේස්බුක් පිටුවෙන්

2016-05-20-ENT-58

 



අදහස් (0)

'සටකපට' වලින් ඔබ හමුවන රොඩ්නි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 157 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site