
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
මාවීඇල මොරගනේ ප්‍රදේශයේ පිහිටි සමගි ජන බලවේගය කාර්යාලයක් විවෘත කිරීමේ උත්සවයට ආරාධනා නොකළැයි කියමින් කඩුවක්ද රැගෙන එම ස්ථානයට කඩා වැදුණු පුද්ගලයකු එහි සිටි තිදෙනකුට කඩුවෙන් පහරදීම නිසා ඔවුන් තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි කුලියාපිටිය කටුපොත පොලිසිය පවසයි.
කඩුවෙන් කෙටු බව කියන මීගොල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා ප්‍රදේශය අතහැර පලා ගොස් සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.
සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලයක් විවෘත කර ඇති බව දැනගත් මෙම පුද්ගලයා එම කාර්යාලය පිහිටි ස්ථානයට කඩුවක් ද අතැතිව කඩා වැටී ඇතැයි පොලිසිය කියයි.
පක්ෂ කාර්යාලය විවෘත කරන බව තමාට කිව්වේ නැත්තේ මන්දැයි කියා විමසමින් එම පුද්ගලයා එතන සිටි අය සමග ආරවුලක් ඇති කරගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සජබ කාර්යාලය විවෘත කිරීමට ආරාධනා නැතැයි කඩුවක් අරන් යකා නටලා
සුරංග Thursday, 16 February 2023 05:49 AM
ශුවර් එකටම පොහොට්ටු කාරයෙක් වෙන්න ඕන ඒකා ඕකට රිංගලා ඔත්තු බලන්න එවන්න ඇති
sharm warn Thursday, 16 February 2023 09:20 AM
කවුද මෙ මීහරකට රා පොවල එව්වෙ?
Athula Thursday, 16 February 2023 01:43 PM
නමුත් මෙහි ප්‍රවුර්ති ගියේ npp කෙනෙක් ඇවිත් සජබේ කාර්යාලයක් විවුර්ත කලා කියලා කඩුවක් අරන් ඇවිත් කපල ගිනි තියලා ගියා කියලා කොහොමද කුමන්ත්‍රණ ?