(නිමන්ති රණසිංහ)
පළාත් අතර සංචාරණ සීමා අද (11) මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අත්‍යවශ්‍ය සේවාවන් හැර අනෙකුත් අයවලුන් සඳහා මෙම පළාත් අතර සංචරණ සසීමා බලපැවැත්වෙන බව ද ඇමතිවරයා සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශයන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඉදිරිපත් කරනු ලැබීම ට නියමිතව ඇතැයි ද යුද හමුදාපතිවරයා හමුදාපති වරයා පැවසීය
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සංචරණ සීමා අද මැදියම් රැයේ සිට ක්‍රියත්මකයි
ලුම්බිණි Tuesday, 11 May 2021 06:00 AM
ටිකක් පරක්කු වැඩි වුණා නේද?
Dinesh Tuesday, 11 May 2021 07:06 AM
මෙ කරන සේවයට මෙයාට තව මෙඩ්ල් ටිකක් දෙන්න ඕනේ..
ජයසිරි Tuesday, 11 May 2021 10:14 AM
සීමා කිරීම සහ තහනම් කිරීම දෙකක් ද? හදිසි අවස්තාව ක වෙනත් පලාතකට යන්නෙ කොහොමද, පාස් ගන්න ඕනැද කොහෙන්ද ගන්නෙ.