සීගිරිය පොල්ලත්තාව මකුලුගොල්ල නිවසක් අසලට විශාල කිඹුලකු පැමිණ සිටි බව අවට වැසියෝ කියති. ප්‍රදේශවාසිහු මහත් පරිශ්‍රමයක් දරා කිඹුලා ලණුවලින් ගැට ගසා සිගිරිය වනජීවී නිලධාරීන්ට බාර දුන්හ.
එහි පැමිණි කිඹුලා අවට සිටින බල්ලන් පසුපස්සේ පන්නන බව නිවැසියන් සීගිරිය වනජීවී කාර්යාලයට ගොස් දැනුම් දුන් බවත් කියති.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
737
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
361
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සීගිරිය නිවසකට කිඹුලෙක් ගොඩවෙයි
චානක Friday, 29 April 2016 05:05 AM
එන්න එන්නම කිඹුල්ලු වැඩි වෙනවා (ම)
ඉනෝකා Friday, 29 April 2016 07:19 AM
දරුණු සත්වයෙක් උනත්, මේ ගමේ මිනිසුන් මේ කිඹුලාව මරන්නේ නැතුව පණ පිටින් අල්ලලා දුන්න එක ලොකු දෙයක්... (ර)
ඇසළ Friday, 29 April 2016 09:28 AM
උද්දමනය කිඹුලන්ටත්, බදු වැඩි කරනවා කියලා කිවුව විතරයි කිඹුලා දියේ ඉන්නේ නැතුව ගොඩ. (ර)
කසුන් Friday, 29 April 2016 09:29 AM
අවුරුද්දට බලන්න ආව ට වැඩිය හොඳා ඇලටම වෙලා හිටිය නම්... (ර)
ජයනාත් Friday, 29 April 2016 10:39 AM
හැල කිඹුලන් ඉඳහිට ගොඩබිම සැරිසරනවා. වනජීවිනට අයත් මේ පෙදෙස් වලත් ජන ඝනත්වය දැන් දැන් වැඩියි පහු ගිය සියවසට වඩා. මේ බිහිසුණු එහෙත් අසරණ ජලජ දැවැන්තයා ගේ දිවි රැක්කට ස්තුතිය නිවැසියනට හා මකුලුගොල්ල ගම් වැසියනට . අපේ රටේ මිනිසුන් ගේ සත්ව කරුණාව සතුටුදායක බවට මෙය නිදසුනක් .වනජීවිය මේ අසරණයා ව ජීවත් වීමට සුදුසු තැනකට යොමුකරනු ඇති. (ර)