රුපියල් ලක්ෂ 44 කට ආසන්න වටිනාකමකින් යුත් සිංගප්පුරු ඩොලර් 40000 ක් නීති විරෝධි ලෙස තම ගමන් මල්ලේ සඟවාගෙන විදේශ ගතවීමට උත්සාහ කළ කොරියානු ජාතිකයකු අද(6) අලුයම කටුනායක ගුවන්තොටුපළේදි අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහදව මහතා පවසයි.
සැකකාර කොරියා ජාතිකයා එස් .කිව්.469 අලුයම 1.10 ගුවන් යානයෙන් සිංගප්පුරුව බලා පිටත්ව යාමට නියමිතව සිටි අතර ඔහුගේ හැසිරිම පිළිබඳ සැක සිතු රේගු නිලධාරින් ඔහු අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදී අදාළ මුදල් හමුවී ඇත.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
සිංගප්පූරු ඩොලර් හොරෙන් ගෙනියන්න බැරිවෙයි