(ඔගස්ටින් ප්‍රනාන්දු )
සෞඛ්‍ය නිතිරිතිවලට අනුගමනය නොකර පැවැත් වූ මංගල උත්සවයක මනාල යුවළ ඇතුළු 11 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග කොස්වත්ත මැද කිරිමැටියාන ග්‍රාම නිලධාරි වසමට අද පෙරවරුවේ සිට සංචරන සීමාවන් පැනවු බව දන්කොටුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් කාර්යාලය කියයි.
මැද කිරිමැටින ප්‍රදේශයේ උත්සව ශාලාවක පසුගිය 9 වන දින මෙම විවාහ මංගලෝත්සවය පවත්වා ඇති අතර ඊට පනවා ඇති සෞඛ්‍ය නිති රිති නොතකා 140 දෙනකු සම්බන්ධවි තිබු බව වාර්තාවීම නිසා සිදු කළ පි.සී.ආර්. පරික්ෂණයකට යොමු කර ඇත.
එම පරික්ෂණවල ප්‍රතිඵල අනුව 11 දෙනකු කෝවිඩ් 19 ආසාදිතයින් බව හෙළි ඇති නිසා එම මැද කිරිමැටියාන ප්‍රදේශයට සංචරණ සීමාවන් පැනවිමට සිදුවු බවත් කියයි.
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1700
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෞඛ්‍ය නීති කැඩු විවාහ උත්සවයේ 11කට කොරෝනා
siri Tuesday, 11 May 2021 10:52 AM
නුවරඑළියේ සැණකෙළියට ගිය කීදෙනෙක් බේරිලාද? අපි දැක්ක ලොකු ලොක්කෝ සහ දරුපැටව් නම් මුහුණු ආවරණ නැතුව පොලිසියේ මහත්තුරු එක්කම ඉන්නවා.
SiriThursday, 13 May 2021 04:34 AM
බඩුත් හාමුගේ, නඩුත් හාමුගේ, කියන්නේ ඕකටනේ...