IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සෙංකඩගලින් සැකසහිත ජිප් රියක්- ඩිපෙන්ඩරයක්

( ෂේන් සෙනෙවිරත්න)

මහනුවර පල්ලෙකැලේ  සහ උඩුදුම්බර පොලිස් වසම්වල දී තවත් සැක සහිත ජීප් රථයක් සහ ඩිෆෙන්ඩරයක් සොයාගෙන ඇති බව පොලීසිය කියයි.

පල්ලේ කැලේදී හමු වූ ඩිෆෙන්ඩරය  ජයශ්‍රී උයන ප්‍රදේශයේ නිවසක නවතා තිබූ එකලස් කරන ලද බව කියන ඩිෆෙන්ඩර් රතයක් බව පොලීසිය කියයි.

එම සැකකටයුතු ජීප් රියේ හිමිකරු බව කියන 49 හැවිරිදි විදුලි ඉංජිනේරුවරයෙකු පොලිසියට බාර වී ඇති බවද කියයි.

අනෙක් ජීප් රථය උඩදුම්බර උයන්වල ප්‍රදේශයේ නිවසක ගරාජයක් තුළ නවතා තිබියදී සොගෙන ඇති අතර අදාළ නිවෙස් හිමියාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී ඔහු පාසා ඇත්තේ මීට මාස හයකට පෙර ඔහුගේ නිවසේ පැවති පිරිතකට සහභාගිවීමට පැමිණි හිමිනමක විසින් එම ජීප් රථය නවතා දමා ගිය බවයි.

එම ජීප් රථයේ සවිකොට තිබූ අංකය ඔස්සේ සිදු කළ විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ කුරුණෑගල ආඳාගල ප්‍රදේශයේ එම අංකයට ලියාපදිංචි තවත් ජීප් රථයක් ඇති බවයි.

 



අදහස් (1)

සෙංකඩගලින් සැකසහිත ජිප් රියක්- ඩිපෙන්ඩරයක්

Hiran Sunday, 10 November 2024 02:38 PM

බලාගෙන, ඔහොම යද්දී අර ෆේල් හාරසීයක් පුරවලා තියන ඩබල් කැබ් එක හම්බවෙයි. එහෙම වුණොත්... මළකෙළියයි...

:       5       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site