(ඉන්දිකා රාමනායක)
වරෙන්තු කිහිපයකට අදාළව සහ හෙරොයින් මිලිග්‍රෑම් 6400 ක් ළග තබා ගැනීම සම්බන්ධයෙන් තලංගම පොලිසිය මගින් තලවතුගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවකු මාදිවල ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇතැයි තලංගම පොලිසිය පවසයි.
මෙම සැකකරු අත්අඩංගුවට ගෙන පොලිස් කැබ් රථයකින් රැගෙන ගොස් වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර නැවතත් පොලිස් ස්ථානය වෙත රැගෙන එමින් සිටියදී සැකකරු මෙලෙස පලාගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස පළාගොස් ඇත්තේ තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි (38) පුද්ගලයෙකි. සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සැකකරු පොලිසියෙන් පනියි