IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සීඅයිලා 99ක් ඒඑස්පීලා වෙති

2014 ජනවාරි 13 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 99 දෙනකු සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

ඊට අමතරව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 24 දෙනකු සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කරනු ලැබ සිටිති. එහෙත් ඔවුනට එරෙහිව ඇති විනය පරීක්ෂණ නිසා පත්වීම් ලබා දී නැත.



අදහස් (0)

සීඅයිලා 99ක් ඒඑස්පීලා වෙති

නුවන් චමින්ද Tuesday, 01 April 2014 06:13 PM

සුභ පැතුම්! (නි)

:       0       0

නයනා Tuesday, 01 April 2014 06:21 PM

මගේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

අල්විස් Tuesday, 01 April 2014 06:44 PM

මේ ලැයිස්තුවේ මා දන්නේ අංක එකට ඉන්න නිලධාරිතුමා පමණයි. එතුමාගේ සේවයට ගරු කිරීමක් ලෙසින් මම මේ උසස්වීම දකිනවා. පොලිසියේ හොඳ නම රැකගෙන මහජනයාට සේවය කරන්නට ඔබතුමාට තවත් මේ උසස්වීම තවත් අත්වැලක් වේවා! (නි)

:       0       0

රොහාන් Tuesday, 01 April 2014 07:25 PM

මට නම් හිතෙන්නේ සෘජුවම ඒ.එස්.පී. තනතුරට නම් මේ කපේට නැවත ගන්න එකක් නැහැ වගේ. (නි)

:       0       0

නයනා Wednesday, 02 April 2014 10:12 AM

කෙලින්ම මේ තනතුරට ගන්න ඉස්සෙල්ලා, රටට සෑහෙන්න කාලයක් සේවය කරපු මේ අයට තනතුරු දීපු එක හොඳයි. සැමට තෙරුවන් සරණයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 770 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site