IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ෂර්ලොක් හෝම්ස් නැවතත්

අයන් මෑන් නළු රොබට් ඩවුනි මේ වනවිට ෂර්ලොක් හෝම්ස් චිත්‍රපට මාලාවේ තෙවැනි චිත්‍රපටයේ රඟපෑමට කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අතර, එහි ඔහු සමගින් අධ්‍යක්ෂ ගයි රිචී වැඩ කටයුතු කිරීමට නියමිතයි. පසුගිය සතියේදි අයන් මෑන් චිත්‍රපටයේ අලුත්ම චිත්‍රපටයටත් දායක වන බව පැවසූ ඔහු, ෂර්ලොක් හොම්ස් චිත්‍රපටයටත් මේ වසර අවසාන වීමට ප්‍රථම දායක වන බව වාර්තා වේ. කෙසේ වෙතත් පිලිපීනයේ රූගත කිරීමට සැලසුම් කර තිබීම නිසා වසර පහක් පුරා ඇණ හිටී තිබූ මෙම චිත්‍රපටය සම්බන්ධයෙන් තමන්ද වෙහෙසකාරී අත්දැකීම් ගණනාවකට මුහුණදුන් බවත්, එහෙත් නැවතත් මෙහි කටයුතු ආරම්භ කිරීමට හැකිවීම ඇසීම තමන්ගේ අදහා ගැනීමට නොහැකි සතුටක් ඇති කළ බවත් රොබට් ඩවුනි මාධ්‍යයට පවසා සිටියේය. 2009 වසරේ පළමු කොටස ලෙස 'Sherlock Holmes^ නිර්මාණය වූ අතර දෙවැනි කොටස නිර්මාණය වන්නේ "Sherlock Holmes: A Game of Shadows" ලෙසය.

 



අදහස් (0)

ෂර්ලොක් හෝම්ස් නැවතත්

උදාරත් Monday, 09 May 2016 08:43 AM

ෂර්ලෝක් හොල්ම්ස් 3 වැනි චිත්‍රපටය සාර්ථක වෙයිද?(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site