සල්මාන් ඛාන් රඟන 'සුල්තාන්' චිත්‍රපටය ජූනි 03 වැනිදා ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබු නිසාවෙන් සුපිරි නළු ෂාරුක් ඛාන් රඟන සිය අලුත්ම චිත්‍රපටය වූ 'රායිස්' ලබන වසරේ ජනවාරි මාසයේදී එළිදැක්වීමට තිරණය කර තිබුණි. එහෙත්, 'සන්ටා බන්ටා' වෙබ් අඩවිය සඳහන් කරන අන්දමට ෂාරුක් ඛාන්ගේ 'රායිස්' චිත්‍රපටය ප්‍රදර්ශනය කරන කාල සීමාවේදී රිතික් රෝෂන් රංගනයෙන් දායක වන 'කාබිල්' චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබීම හේතුවේන ෂාරුක්, රිතික් සමගින් යම් අමනාපයකින් පසුවෙන බව සඳහන් වේ. 'රායිස්' චිත්‍රපටය ලබන වසරේ ජනවාරි 26 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇති අතර, රිතික්ගේ 'කාබිල්' චිත්‍රපටය එම දිනයේදීම ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර තිබේ. කෙසේ වෙතත්, අජේ දේව්ගන් රංගනයෙන් දායක වන 'බාද්ෂාඕ' චිත්‍රපටයද මෙම කාල සිමාවේදී ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති පුවතක්ද මෙම තොරතුරු අතරේ සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ෂාරුක්ට තවත් කරදරයක්