IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ශාහිඩ් සහ කරීනා නැවත පෙම්වතුන් වෙයිද?

ශාහිඩ් කපූර් සහ කරීනා කපූර් කියන්නේ වෙන් වුණු පෙම් යුවලක් කියලා බොහෝ දෙනා දන්නවානේ. ඉතිං මොවුන් දෙන්නා නැවත එක චිත්‍රපටයක් සඳහා රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ තමයි Udta Punjab යන චිත්‍රපටය. මෙය එළිදැක්වීමට නියමිතව තිබෙන්නේ ජුනි මාසයේ 17 වැනිදා.

මෙය වෙනස්ම චිත්‍රපටය සංකල්පයක් තිබෙන බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ. කෙසේ නමුත් ශාහිඩ් සහ කරීනා පෙම්වතුන්ව සිට විරසක වුනායින් පසුව නැවත එකට රංගනයෙන් දායක වන පලමු චිත්‍රපටය වන බවද ඔවුන් සඳහන් කර තිබේ.



අදහස් (0)

ශාහිඩ් සහ කරීනා නැවත පෙම්වතුන් වෙයිද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 54 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site