IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ශ්‍රී ලංකා රග්බි ක‍්‍රීඩකයාට බැංකොක් නුවරදී දඩ

තායිලන්තයේ ”බැංකොක්” නගරයේ පැවැති රග්බි තරගාවලියකට සහභාගි වී සිටි මෙරට පාසල් රග්බි කී‍්‍රඩකයෙකුට එහි සාප්පු සංකීර්ණයකින් භාණ්ඩ සොරා ගැනීමේ චෝදනාවට ”බාත්” (තායිලන්ත මුදල් ඒකකය) දස දහසක දඩයක් ගසා ඇතැයි වාර්තා වේ. එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 40,000කට ආසන්න මුදලකි. මෙරට රග්බි පුහුණු පාසලක් සංවිධානය කළ මෙම බැංකොක් තරග සංචාරයට මෙරට පාසල් සිසුන් වන රග්බි ක‍්‍රීඩකයන් විශාල පිරිසක් සමග රග්බි පුහුණුකරුවන් රැුසක්ද සහභාගි වී තිබේ. මෙම තරග සංචාරයට ශ්‍රී ලංකා රග්බි සංගමයෙන් අනුමැතිය ඉල්ලා සිටියත් එය ප‍්‍රතික්ෂේප වී තිබෙන බව දැන ගන්නට ඇත. කෙසේ වුවත් අදාළ රග්බි පුහුණු පාසල වාර්ෂිකව මෙම තරග සංචාරයට සහභාගි වන බවත් වාර්තා වේ. මෙලෙස භාණ්ඩ සොරා ගැනීමේ චෝදනාවට ලක්වූ බව පැවසෙන ක‍්‍රීඩකයා කොළඹ ජනප‍්‍රිය පාසලක සිසුවෙකි.



අදහස් (0)

ශ්‍රී ලංකා රග්බි ක‍්‍රීඩකයාට බැංකොක් නුවරදී දඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 715 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2387 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1749 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site