ශ්රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර ඇඩිලේඞ් ඕවල් ක‍්‍රීඩාංගණයේදී අද (6) පැවැති අවසන් වටයේ තීරණාත්මක දෙවැනි තරගයෙන් කඩුලූ 8 ක විශිෂ්ට ජයක් ලබාගත් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන දිනා ගැනීමේ බලාපොරාත්තු රදවා ගැනීමට සමත්වුහ. ඕස්ටේ‍්‍රලියාව ඕවර 50 කදී කඩුලූ 6 ට 271 (ඬේවිඞ් වෝනර් 100 ,මයිකල් ක්ලාක් 117, ලසිත් මාලිංග 40/3, තිලකරත්න ඩිල්ෂාන් 40/1) ශ්‍රී ලංකාව ඕවර 43.3 කදී කඩුලූ 2 ට 274 (තිලකරත්න ඩිල්ෂාන් 106, මහේල ජයවර්ධන 80, කුමර් සංගක්කාර 50, බෙට් ලී 41/1, පාටින්සන් 47/1)
2025 නොවැම්බර් මස 04
729
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශ්රී ලංකා පිල ‘කොමන්වෙල්ත් බැංකු කුසලාන‘ බලාපොරොත්තු රදවා ගනියි
ඩෑම් Tuesday, 06 March 2012 02:53 PM
යමන් පුතා