‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර බි‍්‍රස්බේන්හිදී අද (21) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 51 ක ජයක් ලැබීය. මෙම ජයග‍්‍රහණයත් සමග ශ්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු 11 ක් ලබමින් දෙවැනි ස්ථානයට පත්විය. ඕස්ටේ‍්‍රලියාව ප‍්‍රසාද ලකුණු 14 ක් ලබා පළමු ස්ථානයේ ද, ඉන්දියාව ප‍්‍රසාද ලකුණු 10 ක් ලබා තෙවැනි ස්ථානයේ ද පසු වෙයි. ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලූ 6 ට 289 (මහේල ජයවර්ධන 45, තිලකරත්න ඩිල්ෂාන් 51, දිනේෂ් චන්දිමාල් 38, ළහිරු තිරිමාන්න 62, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 49, ඉර්ෆාන් පතන් 54/2, රවිචන්ද්‍රන් අෂ්වින් 50/2) ඉන්දියාව ඕවර 45.1 කදී 238 (සචින් තෙන්ඩුල්කාර් 22, ගෞතම් ගාම්බීර් 29, විරාට් කෝලි 66, සුරේෂ් රයිනා 32, රවින්ද්‍ර ජඬේජා 17, ඉර්ෆාන් පතන් 47, ලසිත් මාලිංග 55/2, නුවන් කුලසේකර 40/3, තිසර පෙරේරා 37/4)
2025 නොවැම්බර් මස 04
714
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2385
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1748
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශ්රී ලංකාව ලකුණු 51 කින් ඉන්දියාව පරාජය කරයි
අබුඩාබි Tuesday, 21 February 2012 04:53 PM
සුභපැතුම්.. ඔහොම යමු..
ප්‍රියලාල් Tuesday, 21 February 2012 05:07 PM
තව පුළුවන්...
චාරා Tuesday, 21 February 2012 05:10 PM
දිගු කාලයකට පස්සේ ලොකු ජයක්...
තුසිත Tuesday, 21 February 2012 05:21 PM
ජයවේවා..
kk Tuesday, 21 February 2012 05:36 PM
ඉඩෝරෙට පොද වැස්සක්..
ප්‍රසාද් Tuesday, 21 February 2012 06:27 PM
ඉවසීමේ ප්‍රතිඵල.. සුභපැතුම්..
මලින්ද Tuesday, 21 February 2012 07:17 PM
ඉන්දියාවට ගහපු එක ලොකු දෙයක්,ඔහොම යන්.
කෝලිත් Tuesday, 21 February 2012 07:53 PM
ලංකාවෙ ක්‍රිකට් ගොඩගන්න මහේලට පුලුවන්..
සංජී Tuesday, 21 February 2012 09:11 PM
ලක් පුතුන්ට ජය වේවා..
Romy Tuesday, 21 February 2012 09:15 PM
ශ්‍රී ලාංකේය අභිමානය.. අපේ සුභපැතුම්..
ශාමෙන් Tuesday, 21 February 2012 10:01 PM
කලබල නොවී ඉවසලා සෙල්ලම් කරාම හැමදාම මැච් දිනන්න පුළුවන්..
මහසෙන් Tuesday, 21 February 2012 10:30 PM
නායකත්වයේ වෙනස හොදට පෙනෙනවා..
ෆනෑන්ඩු Wednesday, 22 February 2012 12:06 AM
සුභපැතුම්.ජයවේවා............
අතුල Wednesday, 22 February 2012 02:51 AM
ජයක්ම වේවා..
සංජීව නාලින්ද Wednesday, 22 February 2012 09:50 AM
අපේ වීරයන්ට ජයවේවා..
ලසන්ත Wednesday, 22 February 2012 10:12 AM
වැටුන වලෙන්ම ගොඩ එන්ඩ එපැයි.