ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය කොළඹට පමණක් සීමා නොවී, මෙවර ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ පැවැත්වීමට තීරණය කළ බව නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක අද (05) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.
2025 දෙසැම්බර් මස 18
693
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රීලනිප මැයි රැලිය ගාල්ලේ දී
නවරත්න බණ්ඩාර Tuesday, 05 April 2016 01:39 PM
හොඳ මැයි රැලි ටිකක් මේදා පාර බලන්න පුළුවන් වගේ... (ර)
මුණසිංහ Wednesday, 06 April 2016 03:13 AM
ගාල්ලේ පිට්ටනියට 5000 කට වඩා දාන්න බැහැ.(හේ)
කුමාර Tuesday, 05 April 2016 01:39 PM
අපි සුදානම් රැලියට යන්න.(හේ)
ශෂික Tuesday, 05 April 2016 02:45 PM
තමන්ගේ තත්වය තමන්ටම මැනගන්න පුළුවන් විවෘත අවස්ථාවක්...(බ)
ජයන්ත Tuesday, 05 April 2016 03:07 PM
ගාල්ලට අර ගෙන යන හේතුව කව්රු හරි දන්නවද? මේ පාර මෛත්‍රීගේ පිලට සෙනග නැති නිසා පොඩි පිට්ටනියක් තියෙන තැනකට අරගෙන ගියාම ඒක එච්චර පෙන්නේ නැහැනේ! (බ)
දුමින්ද Wednesday, 06 April 2016 05:05 AM
උතුර දකුණ මාරුවෙලද ? (ම)
සරත් Tuesday, 05 April 2016 03:29 PM
අප්‍රේල් 30, නගරාන්තර සීග්‍රගාමී බස් සේවයක් , පොලොන්නරුව, අනුරාධපුර සිට ගාල්ල දක්වා අපට බැලිය හැක. (බ)
ගයාන් Tuesday, 05 April 2016 12:13 PM
මෙවර දකුණේ මැයි රැළිය.(හේ)
බණ්ඩා Tuesday, 05 April 2016 12:29 PM
ජයවේවා ! අපිට ඕන පිරිසිදු ශ්‍රී.ල.නි.ප. ආණ්ඩුවක්... (ර)
බණ්ඩාර Tuesday, 05 April 2016 12:48 PM
අනුරාධපුරෙන් සහ පොළොන්නරුවේ මිනිස්සු අරන් ගාල්ලට යන්න වෙයිද දුමින්ද මහලේකම් තුමාට ...අනේ එහෙම නම් වෙන්න එපා, (හේ)