IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


ශාරුක් - ජෝන් ඒබ්‍රහම් ගැටුමක?

20160515Sharuk-1

බොලිවුඩ් කින් ලෙස බොහෝ දෙනා හඳුනන ශාරුක් ඛාන් සහ බොලිවුඩයේ සරාගී නළුවා ලෙස කිරුළ හිමි ජෝන් එබ්‍රහම් අතර මත ගැටුමක් ඇති වන බව ඉන්දියානු වෙබ් අඩවි වාර්ථා කරයි. එයට හේතුව ලෙස සඳහන් කරනු ලබන්නේ මෙම වර්ෂයේදී එළිදැක්වීමට නියමිතව තිබ ශාරුක් ඛාන්ගේ Raees චිත්‍රපට 2017 වර්ෂයට කල් යාම බවයි. එම වර්ෂයේදී එම කාලයේ ජෝන් ඒබ්‍රහම්ගේ චිත්‍රපටයක් එළිදැක්වීමට ඇති බව මීට හේතුව වී ඇත.



අදහස් (0)

ශාරුක් - ජෝන් ඒබ්‍රහම් ගැටුමක?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 435 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 485 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site