IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


වීරකැටියේ ඉඩමකින් හෙරොයින් තොගයක් සොයාගනී

 

 

 

 

(පද්මසිරි ගාර්දියවසම්   )  

වීරකැටිය අතුබොදේ ප්‍රදේශයේ ඉඩමක ටකරන් යට සඟවා තිබූ පොහොර උර දෙකක තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 100 කට ආසන්න ප්‍රමාණයක් අද සොයාගත් බව වීරකැටිය පොලිසිය පවසයි . 

රුපියල් කෝටි ගණනක් වටිනා මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි .

 සැකකරුවන් අතර  වීරකැටිය අතුබොදේ ප්‍රදේශයේ පිහිටි බේකරියක හිමිකරුවෙකුද සිටින බව පොලිසිය කියයි . 

සැකකරුවන්  මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය  ජාවාරමකට සම්බන්ධ පුද්ගලයින් බවට සැකකරන බවද පොලිසිය කියයි

 



අදහස් (0)

වීරකැටියේ ඉඩමකින් හෙරොයින් තොගයක් සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 432 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 215 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1932 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site