IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


වැවට නාන්න ගිය අයට දෙබරු ඇනලා

(නයනජීව බන්ඩාර)

දොඹගහවෙල, පහතඅරාව ප්‍රදේශයේ වැවක දිය නෑමට පැමිණි පිරිසකට, දෙබරු පහරදීමෙන්  කාන්තාවන් 07 කු හා එක් පිරිමි අයකු තුවාල ලබා  මොණරාගල මහ රෝහල වෙත ඇතුලත්කර ඇතැයි දොඹගහවෙළ පොලිසිය පවසයි.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ, කල්මුනේ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

මෙම පිරිස සංචාරයක ගොස් දිය නෑම සදහා පහතඅරාව වැවට පැමිණ ඇති අතර, වැවේ දිය නාන ස්ථානයට ආසන්නයේ ඇති ගසක බැඳ තිබු, දෙබර කුඩුවක සිටි දෙබරුන් ඇවිස්සීමෙන් මෙම පහරදීමෙන් සිදුව තිබෙි.

එහිදි ගම්වැසියන්  තුවාල ලැබුවන්, මොණරාගල මහ රෝහල වෙත යොමුකිරිමට කටයුතු කර ඇත.

 



අදහස් (0)

වැවට නාන්න ගිය අයට දෙබරු ඇනලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 732 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 375 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 510 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site