IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


විළි බිය සිඳ පංසලට 10,000ක් ගෙවයි

ගාලු මුවදොරදී විවාහක කතක අනිසි විදියට අල්ලා විළිබිය නැති වන පරිදි  හිරිහැර කළ හමුදා සෙබළෙක් වර පිළිගත්තේය.

එම කාන්තාවට රුපියල් දස දහසක් ගෙවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා සෙබළාට නියෝග කළේය.

එම මුදල ප්‍රතික්ෂේප කළ කාන්තාව එය හුණුපිටිය ගංගාරාමයට පරිත්‍යාග කරන ලෙස යෝජනා කළාය.

 

 



අදහස් (0)

විළි බිය සිඳ පංසලට 10,000ක් ගෙවයි

නිලන්ත Monday, 03 February 2014 07:35 AM

කරපු වැරැද්දෙන් හරි පිනක් කරගන්න අවස්තාව උදා වුණා (දිල්)

:       0       0

ප්‍රේමකුමාර Monday, 03 February 2014 10:18 AM

මේ සෙබලා මම වුනානම් එහෙම මෙලහට ගාලු මුවදොර ගිහින් විතරක් රු. 40,000 ක් ගෙවන්න වෙලා. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site