දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඇල්පිටිය 68.9 කිලෝමීටර් කණුව ආසන්නයේදී අද (22)අලුයම ජීප් රියක් ගිනි ගත් නමුත් එහි ගමන්ගත් කුඩා ළමයින් දෙදෙනකු ඇතුළු අට දෙනාට අනතුරක් නොවූ බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
97
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
364
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වාහනය ගිනි ගනී අට දෙනා බේරෙති
ළෙය්ලංඉකුස් Saturday, 22 February 2014 04:39 PM
@අල්විස් : වාහන ගිනි ගන්නත් රියදුරන්ගේ වරඳින් ද ? (දී)
චමිල Saturday, 22 February 2014 08:31 PM
එතකොට සත්‍යයා කියන විදිහට වාහන ගිහි ගන්නේ ආණ්ඩුවේ වරදින්ද? (දී)
ආරියසේන Sunday, 23 February 2014 07:23 AM
අධික වේගය නිසා වහානයේ උෂ්ණත්ව වැඩිවේ. එවිට වාහනයේ රේඩියෙටරය බොයිල් කරන්න පටන් ගන්නවා ඒ ගැන අවදානය යොමු නොකරොත් වාහනය ගිනි ගන්න පුළුවන්. (දී)
නසාර් Sunday, 23 February 2014 09:37 AM
වාහනය ගිනිගන්නේ ගින්දර වලින් (දී)
රොජර් - දෙහිවල Sunday, 23 February 2014 11:24 AM
රක්ෂණය ගැන කවුරුත් අමතක කරලා වගේ. මේක ගිණි ගත්තාට මොකද ඒ වගේම එකක් අතට ගන්ඩ ප්ලැන් කරන කට්ටියත් ඉන්නවා. එකනේ කාටවත් තුවාලයක්වත් නැත්තේ. (දී)
අල්විස් Saturday, 22 February 2014 10:56 AM
රියදුරු මිනිසාගේ තනි මතය උඩ සිදුවන අනතුරු වලට ජිවිතයෙන් හෝ අතපය කඩාගෙන හෝ වන්දිගේවන්නට ඕනා වාහනයේ නැග සිටින අනෙකුත් අහිංසකයින්ය. මේ එවැනි අවස්තාවක් නේද? (අ)
සත්‍යයා Saturday, 22 February 2014 01:31 PM
අධිවේගී මාර්ගවල දෙවෙනි අදියරය ට ලංකාව (සංවර්ධන ) වේගයෙන්ම ලංවී තිබෙනවා. (අ)