IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වස විස නැති සම්බෝධි පොළ පැයෙන් ඉවරයි

කොළඹ 7  ග්‍රෙගරි පාරේ  බෞද්ධයා මාධ්‍ය ආයතයන පරිශ්‍රයේ   ආරම්භ කළ කාබනික වගා බෝග අළෙවි මධ්‍යස්ථානට අද දින  පාරිභෝගිකයින්   විශාල පිරිසක් පැමිණි බව සෙත්සුව මැදුර ව්‍යාපාරික මධ්‍යස්ථානයේ සංවිධායක සුරැකිමු ලක් මව සංවිධානයේ ලේකම් සුසන්ත පරණගම මහතා කියයි

වෙළන්දෝ 30 කට ආසන්න පිරිසක් භෝග අළෙවිය සඳහා එක්වූ  අද පාරිභෝගිකයෝ 1000 ක් පමණ පැමිණ සිටියහ

උදෑසන අටට ආරම්භ වූ වෙළදාම් කටයුතු  සවස හතර දක්වා විවෘතව තැබීමට කටයුතු යොදා තිබූවද දහවල්  11 වන විට සියළු භාණ්ඩ හමාර වීය

සම්බෝධි විහාරාධිපති දරණාගම කුසල ධම්ම නා හමියන්ගේ උපදෙස් මඟ පෙන්වීම මත  රජයේ වෛද්‍ය නිලධරයන්ගේ සංගමය මෙහි උපදේශකත්වය දරයි



අදහස් (0)

වස විස නැති සම්බෝධි පොළ පැයෙන් ඉවරයි

කුමාර Monday, 06 January 2014 08:50 AM

තමන්ගේ පලදාව විකුනා ගන්නට බැරි යයි කියමින් බෙරිහන් දෙන වෙලදුන්ට නිවැරදි වෙලද පොල හදුනා ගැනීමට මෙය හොද අවස්තාවක්.(නදී)

:       0       0

අනුර Sunday, 05 January 2014 05:27 PM

ලෝකේ අලුතෙන් හදමු. (ත)

:       0       0

ළෙන්සා Monday, 06 January 2014 10:36 AM

ඉතාමත් හොඅ සත් ක්‍රියාවක් තව වැඩි වෙලාවක් බඩු මිලදී ගන්න තිබුනා නම් තවත් හොඳයි.(නදී)

:       0       0

ශ්‍රියානි Sunday, 05 January 2014 09:19 PM

මෙවැනි පොළවල් ගමක් ගමක් පාසා ඉදිඋනොත් අපේ අනාගත පරපුර නිරෝගිමත් වේවි ඉතාම හොද ක්‍රියාවක් (දී)

:       0       0

සුමංගල-ඇල්පිටිය Sunday, 05 January 2014 09:45 PM

ඉතාම වටිනා කටයුත්තක්!ඒ උනාට අපේ හාමුදුරුවනේ ඕක දිගට ගෙනියනවානම් හොඳට අදීක්ෂණය කරවන්න වෙනවා .පුලුවන්නම් සමහරු ඔතනත් ජරාව විකුනන්න බලාවි පහු වෙනකොට. (දී)

:       0       0

සරත් අතාවුද Sunday, 05 January 2014 12:43 PM

බොරු නෙමෙයි ඇත්ත නේද (දී)

:       0       0

තුෂාර Sunday, 05 January 2014 12:45 PM

වටිනා අගය කල යුතු සත් ක්‍රියාවක් (දී)

:       0       0

ශාන් Sunday, 05 January 2014 04:10 PM

ගොවි සමිති සමග එක්වී මෙවැනි දේවල් සෑම නගරයකම පවත්වනවානම් ගොවියන්ටත් පරිබෝගිකයාටත් යහපතක් වේවි (ත)

:       0       0

අක්ෂි Sunday, 05 January 2014 04:46 PM

මේක හරිම වටිනා නුවණැති පියවරක්. තව මුදල් යොදවල පිරිසිදුවට වවන දේ වැඩි කරන්න. පිනක් වගේම ජාතියේ ආරක්ෂාවටත් හොඳයි. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site