හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිය ශ්‍යාමලී ගුණවර්ධන ඇතුළු හත් දෙනකු අප්‍රේල් 20 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේය.
නීතිවිරෝධී ලෙස අවි ප්‍රවාහනය කළැයි චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ට එරෙහිව නඩු පවරා ඇත.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
705
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වාස් බිරිය ඇතුළු හතක් රිමාන්ඩ්
පුබුදු Friday, 08 April 2016 10:29 PM
බෙනට් හරියටම හරි. දැන් සත්‍යයට මුහුණ දියයුතුයි (නි)
පිටිගල Friday, 08 April 2016 10:36 AM
කළ කර්ම තමා පිටුපසින් එන්නේ (හේ)
බෙනට් Friday, 08 April 2016 12:34 PM
එය එසේ වියයුතුයි .. බලයෙන් ඉදිමි සිටි මේ අය තව මොන තරම් වංචා , අපරාධ , මිනීමැරුම් , පහරදීම් කරලා ඇත්ද ? මේ වගේ අයට දඬුවම් දෙන්න ඕන අනිත් අයටත් පාඩමක් වෙන්න (බ)
සේනක Saturday, 09 April 2016 04:37 AM
කණගාටුයි. උගත් පවුලක් සම්මතයට පිටුපෑමේ අනිටු විපාක. සෙස්සන්ටත් හොඳ පාඩමක්. (නි)