IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වැස්ස හිඟුරක්ගොඩත් කළඹයි

හිඟුරක්ගොඩ පන්සල්ගොඩැල්ල ප්‍රදේශයට අද (10) සුළං සමග ඇද හැළුණු තද වැසි හේතුවෙන් එහි නිවාස 15කට පමණ හානි සිදුව ඇතැයි ලංකාරපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.

ප්‍රදේශයේ විදුලි රැහැන් පද්ධතියටද හානි සිදුවීම හේතුවෙන් විදුලිය ද ඇන හිට ඇති අතර පොල් ගස් ඇතුළු ගස් කිහිපයක්ම ඉදිරි වැටී ඇත. 

hingura2016510-____-__---_____-____--3-8 hingura2016510-____-__---_____-____--4-8 hingura2016510-____-__---_____-____---8 hingura2016510-____-__---_____-____28 hingura2016510-____-__---_____-___5-8



අදහස් (0)

වැස්ස හිඟුරක්ගොඩත් කළඹයි

අනුර Wednesday, 11 May 2016 08:52 AM

හානී සිදු වූ පවුල් සඳහා සහන දෙනවා නම් හොඳ?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 111 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site