IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වැස්සත් සමග ගම්පොළ කුණු ගඳ තවත් පැතිරෙයි

ගම්පොළ නගර සභාව වසර පහක් පුරා කුණු බැහැර කිරීමට අම්බුළුවාව කන්දේ පවත්වාගෙන ගිය ස්ථානයට ජන විරෝධය එල්ලවීමත් සමග ජෛව විවිධත්ව සංකීර්ණයේ කොටසකට කුණු බැහැර කිරීමට ඔවුන් පියවර ගත් අතර අද මහ වැස්සට එම එය තෙමී අවට ප්‍රදේශයටම දුඟද පැතිරී ඇතැයි වැසියෝ කියති.

එහි කුණු දැමීමට විරුද්ධව ජනතා විරෝධය දැඩිව පැන නැගුණු අතර මේ වන විටත් ඊට එරෙහි උපවාසයක් ක්‍රියාත්මක වෙමින් පවතී. නගරයේ බොහෝ ස්ථානවල කුණු ගොඩගසා ඇති අතර වැසි ජලය සමග කුණු මිශ්‍රවීම හේතුවෙන් ගම්පොළ නගරයම දුඟදින් පිරී පවතී.

 02 03 04 05 06 07 08



අදහස් (0)

වැස්සත් සමග ගම්පොළ කුණු ගඳ තවත් පැතිරෙයි

කරු Sunday, 15 May 2016 12:09 PM

ගෝඨාභය ඉන්නයි තිබුනේ. ඇත්තටම කරපු හොඳ දේවල් නැතිවෙලා ගිහින්. එයා හිටියා නම් මේ ඔක්කොම කරනවා. අන්න ඉන්න ඕනෑ මිනිස්සු. (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 15 May 2016 12:51 PM

මේ කුණු දාලා තියෙන්නේ නගරය මැද නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 124 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site